POWERTON.lk

POWERTON.lk

Share

05/03/2023

⭕ඔයාටත් ERP Billing system එකක්⭕

ඔයා කරන්නෙ පොඩි ශොප් එකක් වෙන්න පුලුවන් නැත්නම් කැෆේ එකක් හෝ ඕනෑම අන්දමක ව්‍යාපාරයක් සඳහා අඩුම මුදලට 🚀 හොඳම සොෆ්ට්වෙයා එක අපගෙන් ලබා ගන්න. 👇👇

මිල රූ :
Basic 5000/- *M

🌞අපගේ Software එකෙන් ඔබට ලැබෙන වාසි 🌞
✅ සොරකම් කිරීම් සහ අතපසු වීම් තුලින් වන පාඩුව නැති වීම.
✅ සියලු ගිණුම් කටයුතු නිවැරදිව කිරීමට හැකි වීම.
✅ ඔබගේ ව්‍යාපාරය ක්‍රමාණුකූලව හැඩගැසීම.
✅ ව්‍යාපාරයේ සියලූම දත්තයන් සුරක්ශිත වීම.
✅ ඔබගේ දියුනුව පිලිබඳව මනස මහන්සි නොකරම දැනගැනීමට හැකි වීම.
✅ නිවසේ හෝ වෙනත් රටක සිට ව්‍යාපාරය පාලනය කිරීමට හැකි වීම.
✅ ඔබගේ ෆෝන් එකෙන් සියලු විස්තර බලා ගැනීමට හැකි වීම.
✅ ඔබ ලඟ ඇති ඕනෑම Smart Device එකකින් කරගැනීමට හැකි බැවින් විශාල මුදල් ඉතිරියක් ලැබීම.
✅ අන්තර්ජාලය තුලින් ව්‍යාපාරයේ සියලුම හැසිරවීම් කල හැකි වීම. ✅ඕනෑම දත්තයක් ඕනෑම මොහොතක ලබාගත හැකි වීම.
✅ජීවිත කාලයටම වගකීම.

👉හාඩ්වෙයාර් වෙළඳසැල්.
👉නිමි ඇඳුම් වෙළඳසැල්.
👉ග්‍රොසරි වෙළඳසැල්.
👉සුපර්මාර්කට්.
👉බේකරි
👉ජංගම දුරකතන වෙළඳසැල්.
👉වාහන අමතර කොටස් විකුණුම් ආයතන.
👉රෙස්ටුරන්ට්.
👉සැලෝන්.
👉තොග වෙළදසැල්.
👉ෆාමසි.
👉පොත් වෙළඳසැල්.
👉පාවහන් වෙළඳසැල් .
👉පරිගණක උපාංග අලෙවිසැල්.
👉ඉලෙක්ට්රොනික උපාංග අලෙවිසැල් .
ආදී ඕනැම ව්‍යපාරික ස්ථානයකට

ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම සේවාවන් එකම පද්ධතියකින්,

Contact Us 071 107 6474

Included Features / අන්තර්ගත පහසුකම්
●POS System / බිල් නිකුත් කිරීම
●Online Store / Online අලෙවි සැළ
●Manage Multiple Stores / වෙළෙඳ සල් වැඩි ගණනක් කළමනාකරණය
●Inventory Management / භාණ්ඩ තොග කළමනාකරණය
●Manage Multiple Prices for the same Product / එකම භාණ්ඩයට වෙනස් මිල ගණන් පවත්වා ගැනීම
●Profit & Lost Calculations / ලාභ සහ පාඩු ගණනය
●Customer Data Management / පාරිභෝගික දත්ත කළමනාකරණය
●Loyalty & Referral Customer Program / (මිලදී ගැනීම මත පාරිභෝගිකයන්ට වාසි ලබා දීමට හා ඔවුන් හරහා නව පාරිභෝගිකයන් ගෙන්වා ගැනීම
●Expenses Management / වියදම් කළමනාකරණය
●Daily Cash Flow Balance / මුදල් තුලනය කිරීම
●Purchase Orders / භාණ්ඩ තොග මිලදී ගැනීම කළමනාකරණය
●Suppliers Management / භාණ්ඩ සැපයුම්කරුවන් කළමනාකරණය
●Quotations / මිල කැදුවුම් කළමනාකරණය
●Sales Analysis / විකුණුම් දත්ත විශ්ලේෂණය
●User Management / හිමිකරු, කළමනාකරු හා අයකැමි පද්ධතියේ භාවිතය කළමනාකරණය.

මිල රූ :
Basic 5000/- (monthly)

(ඔබගේ අවශ්‍යතාවයන් මත වෙනත් පැකේජයකට යා හැක. Basic )
පැකේජය සදහා මෙම මස සදහා පමනක් ස්ථාවර ගාස්තු අදාල නොවේ. ස්ථාපනය හා සියලු සේවා නොමිලයේ සැපයෙන අතර. කස්ටම් ඩොමේන් අවශ්‍ය නම් ඒ සදහා ගස්තු අදාලවේ.
#අමතන්න: 071 107 6474

011 2 084 687
Youtube- https://youtu.be/i1TRwd6kcVE
Facebook - https://www.facebook.com/powerton.lk
WhatsApp - https://wa.me/94711076474

18/02/2023

🔥 Software Development 🔥
ඔබට අවශ්‍ය ආකාරයෙන් මෘදුකාංග සංවර්ධණය කර ගැනීම සදහා අමතන්න.
☎️071 107 6474 ☎️
☎️011 2 084 687☎️

👽POS billing system.
👽Custom web development.
👽Mobile App development (IOS/Android).
👽Custom software solution.
මෘදුකාංග නිර්මාණය, නඩත්තු කිරීම හා උපකාරක සේවා යන අංශ තුනෙන්ම දායක වීමට අපි සූදානම්. ඔබට අවශ්‍ය දේ අපට පවසන්න. අපි එයට සරිලන මෘදුකාංගය නිර්මාණය කරදෙන්නේමු.

ERP system.
POS billing system.
restaurant management system.
Delivery management system.
patient management system.
Queue management system.
e-commerce website development.
Web development.
Mobile app development.
ඉහත ආකාරයේ මෘදුකාංග හෝ වෙනත් ඔ්නැම ආකාරයක මෘදුකාංයක් නිර්මාණය කරදීමට හැකියාව ඇත. ඔබ කළ යුත්තේ ඔබගේ අවශ්‍යතාවය පැහැදිලිව අප සමග පැවසීමයි. ඉන් පසු ඒ සදහා මිල ගණන් අපි විසින් ඉදිරිපත් කළ පසු, එකගතාවයකින් අනතුරුව ඹබගේ මෘදුකාංගය නියමිත කාලයට ඔබට ලබා දීමට අප කටයුතු කරන්නෙමු. ඒ වගේම ඔ්නෑම තාක්ශනික සේවාවක් සදහා අපව සම්බන්ද කරගැනීමට ඔබට හැකියාව ඇත.

365 days, 7/24h service.
Hot Line -
011 2 084 687
whatsApp :-
071 107 64 74
077 32 51 357
Kaluwaladeniya,Ovitigama,Meegoda.
[email protected]

17/02/2023

🔥 Software Development 🔥
ඔබට අවශ්‍ය ආකාරයෙන් මෘදුකාංග සංවර්ධණය කර ගැනීම සදහා අමතන්න. ☎️071 107 6474 ☎️
☎️011 2 084 687☎️

👽POS billing system.
👽Custom web development.
👽Mobile App development (IOS/Android).
👽Custom software solution.

මෘදුකාංග නිර්මාණය, නඩත්තු කිරීම හා උපකාරක සේවා යන අංශ තුනෙන්ම දායක වීමට අපි සූදානම්. ඔබට අවශ්‍ය දේ අපට පවසන්න. අපි එයට සරිලන මෘදුකාංගය නිර්මාණය කරදෙන්නේමු.

ERP system.
POS billing system.
restaurant management system.
Delivery management system.
patient management system.
Queue management system.
e-commerce website development.
Web development.
Mobile app development.

ඉහත ආකාරයේ මෘදුකාංග හෝ වෙනත් ඔ්නැම ආකාරයක මෘදුකාංයක් නිර්මාණය කරදීමට හැකියාව ඇත. ඔබ කළ යුත්තේ ඔබගේ අවශ්‍යතාවය පැහැදිලිව අප සමග පැවසීමයි. ඉන් පසු ඒ සදහා මිල ගණන් අපි විසින් ඉදිරිපත් කළ පසු, එකගතාවයකින් අනතුරුව ඹබගේ මෘදුකාංගය නියමිත කාලයට ඔබට ලබා දීමට අප කටයුතු කරන්නෙමු. ඒ වගේම ඔ්නෑම තාක්ශනික සේවාවක් සදහා අපව සම්බන්ද කරගැනීමට ඔබට හැකියාව ඇත.
365 days 7/24h service.

Hot Line -
011 2 084 687
whatsApp :-
071 107 64 74
077 32 51 357
Kaluwaladeniya,Ovitigama,Meegoda.
[email protected]

Photos from POWERTON.lk's post 29/09/2022

Mitshu be**er
4500/-

23/08/2022

අගල් 12 පොලිතින් සීලර්.
✅✅❤️❤️✅✅

www.powerton.lk
0711076474
homagama
7500/-
brand new item.

10/08/2022

Bright Rice Cooker 6.0L

Web site-https://www.powerton.lk/product/single-product/113

Want your business to be the top-listed Contractor in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Pitipana, Homagama
Colombo
10200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00