Covid-19 - Health Promotion

Covid-19 - Health Promotion

Share

06/12/2025

මේ වහින පුංචි වැස්සටත් කොත්මලේ තැන් තැන් වලින් නාය යන විදිහ හැමෝම පරිස්සමෙන් ...

06/12/2025

දවස් දෙකක් තිස්සෙ හමුදාවෙ කොල්ලො අපේ පැත්තෙ යටවුනු ගෙවල් පාරවල් සුද්ද කරනවා.උන් කඩියො වගේ.....ඇත්තමයි..

බඩගිනි නැද්ද ඇහුවම වැඩේ කරලම කනව කියල හිනා වෙනවා.

පන්සලේ හාමුදුරුවෝ කෑම හදාගෙන ඇවිත් උන්ගෙ බඩ පුරවනවා.ආපදාවක් ආවා..හැබැයි.

අන්තිමට පිහිටට හිටියෙ කවුද කියල ගමේ මිනිස්සු ඇස් දෙකෙන්ම දැක ගත්තා ❤️
(Facebook)

05/12/2025

අඩි 110ක් යකඩ බේලි පාලමක් ගුවනින් ලංකාවට..💕

🇮🇳🙏 Thank You India 🙏🇮🇳

ඉන්දීය ආපදා ආධාර රැගත් 08වන යානයත් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ..

Under 'Operation Sagar Bandhu', the Indian Air Force C-17 Globemaster has landed in Colombo with Bailey bridge units to restore road accessibility. A team of 25 personnel, including engineers and medical experts, also arrived on this flight..

එම ගුවන් යානය තුළ මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110ක් දිගැති මංතීරු දෙකකින් යුතු යකඩ බේලි පාලමක් රැගෙන විත් තිබූ අතර, එය ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කිරීමට නියමිත පාලම් 10න් 02වැනි පාලම වේ.

මෙම පාලම ඇතුළු ඉන්දීය ගුවන් යානය මගින් රැගෙන විත් තිබූ භාණ්ඩ තොගය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.

මීට අමතරව බෝට්ටු, සීනි සහ විදුලි ජනක යන්ත්‍ර තොගයක් ද ඉන්දීය ආධාර අතර වේ..

05/12/2025

මෙහේ එක ගෙයක් තියෙනවා. මහ ගඟක් ගලාගෙන යනවා ගේ ඇතුලෙන්.

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Chatham Street Colombo
Colombo