Bingo SL
හදිස්සි ඇබෑර්තු
(කොළඹ දිස්ත්‍රික්කය පමණයි.)
🔸 ක්ෂේත්‍රයේ ඉහළම වැටුප් 🔸
OT සහ දීමනා රහිතව වැටුප 52500/ =
දිවයිනේ ප්‍රමුඛ පෙළේ ඩිලිවරි (අහාර/ තෑගි භාණ්ඩ) ආයතනයක Delivery Rider තනතුර සඳහා සේවකයින් අවශ්‍යය කර තිබේ.
✔️ හයර් මත පදනම්ව ගෙවිම් කරන රැකියාවක් නොව ස්ථිර වැටුප් සහිත රැකියාවකි.
සමාගමේ ගෞරවය රැකගෙන වගකිම් සහගතව වැඩ කළ හැකි පුද්ගලයන් වියයුතුය.
✔️ කුරියර් සමාගමක් නොවේ. සේවා ප්‍රදේශය කොළඹ හා තදාසන්න ප්‍රදේශ පමණයි.
සේවා කාලය : පැය 9
මාසික අවම ඉපයිම : රුපියල් 52500 +
සේවා අවශ්‍යතාව මත වැඩි පැය ගණක් සේවය කල හැකිවිය යුතු අතර අත්තිකාල සහ අනෙකුත් දිමනා හිමිවේ.
👉 අත්තිකාල සහ දිමනා සහිතව මාසික සාමන්‍යය ඉපයිම 60000 ට වැඩියි.
- සුදුසුකම් -
*දියුණුවිමට කැමත්තක් දැක්විම *අධිෂ්ඨානශිලි
* අභියෝග ජයගත හැකි
* වලංගු රියදුරු බලපත්‍රයක් සහ යතුරුපැදියක් හිමි
* ස්මාට් ජංගම දුරකථනයක්
හිමි
*whatsapp, Google map, Google භාවිතය පිළිබඳ දැනිම.
ඉහත තනතුර සදහා සුදුසුම පුද්ගලයා ඔබනම් මැතකදි ගත් ජයාරුපයක් සමග ජිවදත්ත පත්‍රිකාව (CV) පහත ඊමේල් ලිපිනයට හෝ whatsapp අංකයට එවන්න.
📧 [Email address hidden]
📲 071 777 2480
දුරකථන ඇමතුම් ලබාදිමේන් වළකින්න.
ඔබේ අයදුම්පත පරික්ෂා කිරිමෙන් අනතුරුව අප නියෝජිතයෙක් ඔබ හා සම්බන්ධ වනු ඇති.
Whatsapp Video call ඔස්සෙ පළමු සම්මුඛ පරික්ෂණය පැවැත්වෙනු ඇත.
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo, Western
Colombo
01
Opening Hours
| Monday | 09:00 - 20:00 |
| Tuesday | 09:00 - 20:00 |
| Wednesday | 09:00 - 20:00 |
| Thursday | 09:00 - 20:00 |
| Friday | 09:00 - 20:00 |
| Saturday | 09:00 - 20:00 |
| Sunday | 09:00 - 20:00 |