Dope____joker computer

Dope____joker computer

Share

04/01/2024

▪ඔබේ හෙට වෙනුවෙන් කරන හොඳම ආයෝජනය අද ඉගෙනීමයි.........

පරිගණකය හසුරුවා ගැනීම , මෘදුකාංග භාවිතය සහ තොරතුරු තාක්ෂණය සමඟ මුහුවීමේ හැකියාව තුළින් වැඩ ලෝකයට පිවිසීමට බලාපොරොත්තු වන ඔබගේ සිහින යාථාර්ථයක් බවට පත් කරනු ඇත.

CIT ඉගෙනිමට කැමති ඔබ වෙනුවෙන්ම Offline නව පාඨමාලාවන් හි පළමු දිනය සදහා නොමිලේ සම්බන්ධ විමට අවස්ථාව..

මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර වසර ගණනාවක් පළපුරුදු සහිත දිවයිනේ දක්ෂ ඇදුරු මඬුල්ලක් විසින් මෙහෙය වන මෙම පාඨමාලාව සඳහා පරිගණක දැනුම අවශ්‍ය ඕනෑම අයෙකුට අයදුම් කළ හැකිය.

විස්තර දැනගැනීමට අදම අප සමඟ සම්බන්ධ වන්න.

22/12/2023

Trading වලින් Match එකක් ගහන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරනවද??😌

ඔව් පුළුවන්….😋ඒත් Trading සූදුවක් විදිහට පාවිච්චි කරලා සිග්නල් චැනල් එකක් පස්සෙ 🏃 දුවලා ඒක කරන්න අමාරුයි…

ඇත්තටම Crypto කියන නම ඉස්සරහට දාගෙන වංචාවල් කරන Scammers ලා ගොඩක් ලංකාවේ ඉන්නවා…

ඇත්තටම මේකෙන් Earn කරන්න නම් Knowledge එක අනිවාර්යයෙන් තියෙන්නම ඕනෙ.මොකද මේ Trading කියන්නෙ නිකම් ඉදගෙන සල්ලි හම්බ කරන්න වත්, කාව හරි Join කරලා හම්බ කරන්නවත් පුළුවන් විදිහෙ දෙයක් නෙවෙයි 😛

ඉතින් මේ සම්බන්ධයෙන් ආසාවෙන් ඉන්න ඔයාලා වෙනුවෙන් අද දවසේ විශේෂ වැඩසටහනක් නොමිලේ අපි ලෑස්ති කරලා තියෙනවා…

ඉස්සරහට ලෝකේ දුවන්නේ Crypto Currency එක්ක…ඒ නිසා අනිවාර්යයෙන් හැමෝම සම්බන්ද වෙලා බලන්න🤑💸

ඉගෙන ගන්න කැමති අය msg දාන්න

Contact :- 0725503276

01/12/2023

දන්නා සීමාවෙන් ඔබ්බට ගොස් අනෙකුත් Excel / Word / Web designing විශේෂාංග කෙරෙහි දැනුම වර්ධනය කරගනිමින්, කාර්යක්ෂම, ඵලදායී මෙන්ම දක්ෂ වෘත්තිකයෙකු වීමට ඔබ සූදානම් ද?

රැකියාවේ නිරත ඔබටත්,
අධ්‍යාපනයේ නිරත ඔබටත්, නැතිවම බැරි Microsoft Office Package පිලිබඳ දැනුම ලබාදෙන එක්දින වැඩමුලුව.

මෙම වැඩමුලුව සිංහල මාධ්‍යයෙන් මෙහෙයවන අතර මෙයට සහභාගී වීමට Ms Word / Ms Excel / Web designing පිලිබද කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අනුමැතිය ලත් ආයතනයක් වන eClub Business College මගින් මෙහෙයවනු ලබන මෙම එක්දින වැඩමුළුව දෙසැම්බර් 17 වන ඉරිදා දින පෙ.ව 8.30 සිට සවස 5.00 දක්වා පැවැත්වේ.

මෙම එක්දින වැඩ මුළුවට සහභාගි වෙන සියලුම සිසුන්ට වැඩමුලුව අවසානයේ රජයේ පිළිගත් සහතික පත්‍රයක් ලබා දෙන අතර මේ සඳහා සහභාගී වීමට කැමති සියලු දෙනාම පහත සඳහන් google form එක fill කර ඔබගේ පැමිණීම තහවුරු කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLScmt3HQMoTYQWzBuyYeGnvYfPV8g_9498Piib6GkREZ8cYmFQ/viewform?usp=pp_url

Contact :- 075 466 5199

15/09/2021

Do you like Asus ROG brand

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Website

Address


Colombo
01