Herbella
Herb Line ගැන ඔබ දන්නවාද
* පැරනි ඖශදීය සංයෝග භාවිතා කරමින් ඔබේ සම රැකවරණයට සහ හිසකෙස් සත්කාර වැනි රූපලාවණ්‍ය විසඳුම් Herb Line ආයතනය තුලින් අපි ඔබට හදුන්වා දීමට බලාපොරොත්තු වෙනව.
* ඕනෑම සමකට ගැලපෙන විදියට විවිද ඖශද භාවිතාකරමින් මෙම නිශ්පාදන පෙල අපි වෙලඳ පොලට නිකුත් කරල තියනව.
* Herb Line යනු 100% ක් ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලකි.
* කිසිම අතුරු ආබාද නැති කිසිම රසායනික ද්‍රව්‍ය අඩංගු නොමැති
17/10/2021
❤️ Gluta Gold Natural Glow Body Lotion ❤️
ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients වන
Glutathion / Glycolic / Arbuteen / vitamin c & B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වාභාවික නිශ්පාදනයකි....
ප්‍රතිඵල සදහා වගකීම අපෙන්....
🌻 Bleaching or රසදිය අඩංගු නොවේ.
🌻 100%ක් ස්වාභාවික , දේශීය නිශ්පාදනක් වේ.
🌻 අතුරු ආබාධ නැත.
මෙම Body Lotion එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,
🌕 රන්වන් පැහැ සමක් ඇති කරයි.
🌕 බිලිචින් නොමැති නිසා සමට හිතකරයි.
🌕 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
🌕 දුර්වරණ සම ඉවත්කරයි.
🌕 තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
🌕 තද කැලැල් ඉවත්කරයි.
🌕 සමට තෙතමනය ලබාදෙයි.
🌕 ස්නායු ප්‍රබෝධමත් කරයි.
🌕 සමට සිසලස ගෙනදෙයි.
🌕 වියපත්වීම අවම කරයි.
🌕 සමට යොවුන් තරැණ බවක් ගෙන දෙයි.
කෙලින්ම කියන්නම්කෝ මූණ කොච්චර පැහැපත් උනත් ඇඟ ඊට සාපේක්ෂව අවර්ණයි හුඟක් අයගේ.. මේ බොඩි ලෝශන් එකෙන් ගොඩක් හොඳ results තියෙනව.
Inbox order කරන්න.. ♥️
17/10/2021
🌷Do you have oily skin? Suffering with pimples? No solution yet?😥 We give you permanant solution for your pimples, scars and acnes😍
😥කුරුලෑ වදයෙන් ඔබත් පීඩා විදිනවද?😑 කුරුලෑ පැල්ලම් නිසා මූණ කැත වෙලාද?
විසදුමක් තවමත් නැද්ද??😥
🌿 මෙන්න එහෙනම් වසර 8ක විශ්වාසනීය සහතිකයක් සමග herb line අපි දෙනවා ඔයාට විසදුමක්
🌿අඩු මිලකට නිවසේ සිටම කුරුලෑ සදහා facial එකක් කරගන්න දැන් ඔබටත් පුලුවන්😍
😎ඒත් කොහොමද?
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.☺️☺️☺️☺️☺
🌿🌿🌿🌿🌿🌿🌿🌿
දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
♦️ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
😍1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
😍Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
😍Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
😍Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
😍Pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
🌷Cash on delivery available 🚛
🌷100% Herbal with Results 😍
🌷100% customer Satisfaction😎
03/10/2021
❤️☘️customer feedback☘️❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Maharagama
Colombo