DP Education
About Us
Dhammika & Priscilla Foundation is a private charitable organization focused on providing free, quality education and healthcare facilities for all. DP Education is the digital learning platform that delivers the Foundation's vision of equal access to world-class free digital learning and healthcare, accelerating human capability development that leads to poverty alleviation. Vision
We pr
17/02/2026
අදින් ඇරඹෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුනුණ දෙන ඔබ සැමට ඉහලින්ම සමත් වීමට ඩීපී එඩියුකේෂන් අපෙන් උණුසුම් සුබ පැතුම්
09/02/2026
අපගේ ශිෂ්‍ය ප්‍රජාවේ මානසික සෞඛ්‍යයට උපකාර උදෙසා පහසුවෙන් යොමුවීමට අවස්ථාව උදාකරමින් 'ඩීපී එඩියුකේෂන්' CCC Line Sri Lanka සමග අත්වැල්බැඳගත් බව අපි සාඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටිමු.
මෙම සහයෝගීතාව, අප උපාය මාර්ගික සිතියමේ දෙවැනි ස්ථම්භය වන සමාජ සහ චිත්තවේග සුවතාව සඳහා සහය වනු ඇත. ධනාත්මක මානසික සෞඛ්‍යය, සිසුන්ගේ මානසික ඒකාග්‍රතාව රැකගැනීමට, ආතිත කළමනාකරණයට, ඔරොත්තු දීමේ හැකියාව වර්ධනයට මෙන්ම ඉගෙනුම සහ ජීවන පැවැත්මේදී වඩාත් විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම පිණිස ද උපකාරී වේ. මෙම උපකාරය ඔස්සේ සියළු සිසුන් හට විවෘත සහ ඔවුන් සියළුදෙනාහට ප්‍රවේශ විය හැකි දෙයක් බවට පත්කිරීම මගින්, ඉගෙනුම ලබන සැම හට, ඔවුන්ගේ පසුබිම කුමක්ද වුවද, අධ්‍යාපනිකව සහ පුද්ගල වශයෙන් දියුණු වීමට අවස්ථාව ඇති බව සහතික කිරීම අපගේ අරමුණ වේ.
DP Education සහ CCC Line එකතුවෙන් සිසුන්ට තමන් හට සවන්දීම, සහයවීම සහ තමන්ව අගයන බව හැෙඟන වඩාත් සහයෝගශීලී, සම්බන්ධිත සහ රැකවරණය සහිත ඩිජිටල් අධ්‍යාපන ප්‍රජාවක් ගොඩනගනු ඇත.
CCC Line ගැන වැඩිදුරටත් දැනගැනීමට: https://1333.lk/ වෙත පිවිසෙන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
29th Floor West Tower, World Trade Center
Colombo
00100