Juicy

Juicy

Share

06/06/2023

අපගේ අලෙවි අංශය සඳහා හොඳ තත්වයෙන් යුතු ත්‍රී රෝද රථ වහාම අවශ්‍යයි.

(සීමිත ත්‍රී රෝද රථ ප්‍රමාණයකට පමණක් අවස්ථාව. )

කොන්දේසි සහ ගෙවීම් විස්තර දැනගැනීම සඳහා අමතන්න -

07617 66 99 8

Juicy We make juicy confectioneries for you.

06/06/2023

වහාම බඳවා ගැනීම
=============

තනතුර- අලෙවි නිළධාරි ( පිරිමි)
Position- Sales representative
ආවරණය කළ යුතු ප්‍රදේශය - කොළඹ සහ ගම්පහ
නිශ්පාදනය - Juicy රස කැවිලි

ඔබ විසින් සපුරාලිය යුතු සුදුසුකම් :
~~~~~~~~~~~~~~~~~~~~~~

* වයස් සීමාව - අවුරුදු 22 සිට 35 දක්වා
* මේ හා සමාන ක්ෂේත්‍රයක අවම වසර දෙකක සේවා පළපුරුද්ද
* ත්‍රී රෝද රථ පැදවීම සඳහා බලපත්‍ර තිබීම අනිවාර්යය වේ.
* කොළඹ සහ ගම්පහ අවට ප්‍රදේශ පිළිබඳව දැනුමක් තිබීම අමතර සුදුසුකමකි.

දීමනා සහ පහසුකම් :
~~~~~~~~~~~~~~~~~

* ආකර්ෂණීය වැටුප්, ඉහළ කොමිස් මුදල් සහ අනෙකුත් දීමනා.
* කොළඹින් පිටත අයවලුන් සඳහා ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලයේ.

සම්මුඛ පරීක්ෂණ සඳහා වේලාවක් වෙන් කර ගැනීමට දැන්ම අමතන්න -

0761-7 66 99 8

Juicy We make juicy confectioneries for you.

Photos from Juicy 's post 06/06/2023

Sesame toffee

Photos from Juicy 's post 06/06/2023

Chocolate toffee

Photos from Juicy 's post 06/06/2023

Fruit toffee

Photos from Juicy 's post 06/06/2023

Strawberry ribbon toffee

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Ambathale
Colombo
10600