Healthcare Beauty
02/07/2023
Packed with potent antioxidants like natural astaxanthin, bilberry extract, vitamin C, and vitamin E, this formula helps protect your body's cells from free radical damage.
Experience the benefits of this antioxidant powerhouse and support your overall well-being.
01/06/2023
❤🌸𝗢𝗡𝗖𝗢𝗟𝗢𝗥 𝗙𝗮𝗰𝗲𝗣𝗼𝘄𝗱𝗲𝗿😍❤🌸
- හොඳ ප්‍රමිතියකින් යුත් Face Powder එකක් හොයනවද❓-
🌸 ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Face Powder එකක් use කරලා ටික වේලාවක් ගත වෙද්දී මුහුණ තිබ්බ විදිහටත් වඩා වෙනස් වීම. . . ඒ වගේම පැහැය අදුරු වීම, 😑😑
🌸 ඒකට හේතුව මුහුණට දහඩිය දැමූ විගස Face Powder එක මුහුණේ දහඩිය සමඟින් ප්‍රතික්‍රියා කිරීම.
👉 එදිනෙදා ගමන් බිමන් වලදී Makeup නොකරන ඔබ, අඩුම තරමින් Face Powder එකක් ආලේප කිරීමට කැමැත්තක් දක්වනවා නේද ???
👉 දවස ගානේ ආලේප කරන FacePowder එකේ Quality එක ගැන සිතා බැලුවාද???
🩷🌸 🩷🌸 🩷🌸 🩷🌸 🩷🌸 🩷🌸
Oriflame වෙතින් ගෙන එන 𝙊𝙉𝘾𝙊𝙇𝙊𝙍 𝙁𝘢𝘤𝘦𝙋𝘰𝘸𝘥𝘦𝘳 ඔබේ මුහුණට හොඳම විසඳුමක්,
❤Oriflame Oncolour FacePowder - Natural. . .
- නොවියලෙන සංයුතියකින් සමන්විතයි ,
- Smooth Finishing එකක් ලබා ගත හැකියි ,
- මුහුණේ විඩාබර පෙනුම නැති කර නැවුම් පෙනුමක් ලබා දෙයි, 😍😍
FacePowder, Office යන ඔබට, ගමන් බිමන් යෑමේදී අවශ්‍යම item එකක් . . .
අඩු මුදලකට දැන්ම ඇනවුම් කරන්න💌
Discount සහිතයි 💯🤗
විශ්වාසවන්ත සේවාවකින්💕
නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම විමසන්න🚐
✅Inbox / DM for orders
✅WhatsApp:0726264763
✅Islandwide Delivery Available
29/10/2022
👉Spf අගය වැඩි Sun cream එකක් හොයනවාද . . .?
💛OPTIMALS range එකේ. .
💛Multi-Protection UV Day Shield SPF 50 ⭐
⭕දැඩි හිරු රශ්මිය 🌞 සහ පරිසර දූෂණය වැනි බාහිර ආක්‍රමණිකයින්ට දිනපතා නිරාවරණය වීමෙන් ඔබේ සම,
😢 විජලනය වීමට,
😢 අඳුරු පැල්ලම් ඇති වීමට හා
😢 සම රැලි වැටීමට පුළුවන්. . . 😧
❤💛Optimals Multi-protection UV Day Shield SPF 50⭐
මෙවැනි බාහිර ආක්‍රමණිකයන්ට එරෙහිව ඵලදායි ආරක්ෂාවක් සැපයීමෙන් ඔබගේ දිනචර්යාව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට උදව් වෙනවා. . .
💙මෙමඟින් ඔබගේ සම හානිකර පාරජම්බුල කිරණවලින් වගේම පරිසර දූෂණයට එරෙහිව ප්‍රබල ආරක්ෂාවක් ලබා දෙනවා විතරක් නෙමෙයි,
💙අඳුරු ලප වල පෙනුම අඩු කිරීමටත්,
💙සම රැලි වැටී වයසට යාමේ සලකුණු අවම කිරීමටත්,
💙සමට ක්ෂණික සජලනය ලබා දීමටත් උපකාරී වෙනවා.
⭕භාවිතා කරන ආකාරය:-
- දිනපතා උදෑසන පිරිසිදු කිරීමෙන් පසු මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.
📌 සැ.යු - ඇස් වටා සෘජුව ආලේප කිරීමෙන් වලකින්න.👀🚫
✅Islandwide Delivery Available
✅WhatsApp:0726264763
01/10/2022
පැය 8ක් ඇතුළත කුරුළෑ නැති කරගමුද ?
𝗟𝗼𝘃𝗲 𝗡𝗮𝘁𝘂𝗿𝗲 𝗣𝘂𝗿𝗶𝗳𝘆𝗶𝗻𝗴 𝗖𝗼𝗿𝗿𝗲𝗰𝘁𝗶𝘃𝗲 𝗦𝘁𝗶𝗰𝗸 - 𝗙𝗼𝗿 𝗢𝗶𝗹𝘆 𝗦𝗸𝗶𝗻
තෙල් සහිත සමක් ඇති ඔබ, Blemishes නිසා පීඩා විඳින කෙනෙක්ද ?
⭕මොනාද මේ "Blemishes" කියන්නේ?👇
- මුහුණේ සම මත හටගන්නා කුෂ්ඨ (Rashes)
- සමෙහි ඇතිවන වර්ණ අසංතුලිතාවන් (Pigmentation)
- කුඩා බිබිළි හා ඒ නිසා ඇති වූ කැළැල් (Acne & Acne Scars)
- මුහුණේ ඇතිවන අසාමාන්‍ය ගෙඩි (Cysts)
- පැල්ලම් (Pustules)
මෙන්න මේ ප්‍රශ්නවලට විසඳුමක් ලෙස තමයි ✅𝗟𝗼𝘃𝗲 𝗡𝗮𝘁𝘂𝗿𝗲 𝗣𝘂𝗿𝗶𝗳𝘆𝗶𝗻𝗴 𝗖𝗼𝗿𝗿𝗲𝗰𝘁𝗶𝘃𝗲 𝗦𝘁𝗶𝗰𝗸 එක හඳුන්වා දී තිබෙන්නේ. . .
- පෙනුමෙන් මේක ඔයාගේ Normally use කරන Lipstick එකක්💄වගේම තමයි. වෙනසකට තියෙන්නේ මේක අපි Use කරන්නේ Face එකට. Stick එක නිසා අතේ තියෙන විෂබීජ මුහුණෙ තැවරෙන්නෙත් නෑ ❌
- 👜Purifying Corrective Stick එක ගමනක් යනකොට වුණත් අරගෙන යන්න පුළුවන්.
- ස්වභාවික Tea Tree Essential Oil සහ Lime අඩංගු වන නිසා සමේ ඇති වෙලා තියන කැළැල් අවම කරන්න සෘජුවම මැදිහත් වී කැළැල් ඉතා ඉක්මනින් ඉවත්ව යනවා.
- අලුතින් Pimple එකක් එනවනම් Stick එක Pimple එක එන තැන ආලේප කිරීමෙන් "පැය 8ක්" ඇතුළත Pimples ඉවත් කරගන්න පුලුවන්.
- පැය 8කට පසුව එතන Pimple එකක් තිබුණද කියලවත් හොයාගන්න බැරි විදියට කැළැල් නැතුව මැකිල යනවා.
⭕මෙහි තියන විශේෂත්වය තමයි, ස්ත්‍රී පුරුෂ ඕනෑම වයස් මට්ටමක කෙනෙක්ට භාවිතා කරන්න සුදුසු වීම.
⭕භාවිතා කරන ආකාරය 👇
හැමදාම රෑට හොඳට මූණ පිරිසිදු කරල, කුරුළෑ, ලප කැළැල්, පුංචි පුංචි බිබිළි තියෙන සෑම ස්ථානයක ම ආලේප කරන්න.(ඇස් වටා ප්‍රදේශයේ ආලේප කිරීමෙන් වලකින්න✖)
✅𝗣𝘂𝗿𝗶𝗳𝘆𝗶𝗻𝗴 𝗖𝗼𝗿𝗿𝗲𝗰𝘁𝗶𝘃𝗲 𝗦𝘁𝗶𝗰𝗸 එක ඔයාගෙ මුහුණ Purify කරල, Correct කරල දෙනවා!👨🦰👩🦰
✅DM for Discount Price
✅Islandwide Delivery Available
✅WhatsApp:0726264763
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo
00800
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 09:00 - 21:00 |