WIDE LK
02/11/2022
මේ කොරෝනා සමයේ රැවුල කපාගන්න සැලෝන් එකට යන්න බැරිව ඔබ තවමත් ලතවෙනවාද ?
දැන් ඒ මැසිවිලි ඉවරයි !! Geemy Rechargeable Shaver
කරදරයකින් තොරව සැලෝන් වලට නොයා ගෙදර ඉදන්ම වඩාත් පහසුවෙන් සම්පුර්ණ කලාත්මක සුසිනිඳු රැවුල බෑමකට Geemy Rechargeable Shaver භාවිතා කරන්න. එය ඔබේ රැවුල හෝ උඩු රැවුල හැඩගැන්වීම සඳහා වුවද භාවිතා කල හැක.
එක් වරක් ආරෝපණය කිරීම මගින් පැය 8ක බැටරි කාලයක් ලැබෙන බැවින් සතියකට වැඩි කාලයක් නැවත ආරෝපණයකින් තොරව මෙය භාවිතා කිරීමට දැන් ඔබට හැකියි.
භාණ්ඩය ලැබුණු පසු ගෙවීම් සිදුකළ හැකිය. දිවයින පුරා බෙදාහැරීම.....!!!!!
අමතන්න (whatsapp / viber) 0702 800 700
ඇණවුම් කිරීම සඳහා පහත තොරතුරු අපවෙත එවන්න.
1) නම
2) ලිපිනය
3) දුරකථන අංක 2ක්
4) අයිතමයේ කේතය
02/11/2022
පොඩි බරක් හරියට ම මනින්න Pocket Scale
ස්වර්ණාභරණ, මැණික් සහ ඖෂධ නිශ්පාදනය වැනි කර්මාන්තවල නියැලී සිටින්නන් සඳහා මෙය ඉතා වැදගත් වන උපකරණයකි. ඔබේ ගමන් බෑගයේ හෝ සාක්කුවේ හෝ දමාගෙන පහසුවෙන් රැගෙන යා හැකි පරිදි pocket scale නිර්මාණය කර ඇත.
0.1g සිට 200g දක්වා වන පරිමාණයන් පහසුවෙන් සහ නිවැරැදිව මැන ගන්න ඔබට Pocket Scale මගින් පුළුවන්. ඔබත් දැන්ම ඇනවුම් කරන්න. තොග සීමිතයි.
අමතන්න / whatsapp / viber 07 02 800 700
ඇණවුම් කිරීම සඳහා අප වෙත
1) නම
2) ලිපිනය
3) දුරකතන අංකය
4) අයිතම කේතය එවන්න
05/04/2022
කොණ්ඩයට නොයෙක් විලාසිතාවන් සිදු කිරීමට කැමති ඔබ සඳහාම professional hair straightener iron (GM- 2955)
ඔබේ කොණ්ඩයට කිසිදු හානියක් නොකර එයට සෘජු පෙනුමක් ලබා දීමට අවශ්‍ය නම් ඔබ Geemy professional hair straightener භාවිතා කළයුතුමයි.
ලොව විශිෂ්ටතම රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනයක් වන Geemy ආයතනය හඳුන්වා දෙන මෙම විශිෂ්ට උපකරණය භාවිතා කර ඔබේ පෙනුම අදම වෙනස් කර ගන්න. තොග සීමිත බැවින් දැන්ම ඇනවුම් කරන්න.
අමතන්න / whatsapp / viber 070 2 800 700
ඇණවුම් කිරීම සඳහා පහත තොරතුරු අප වෙත එවන්න.
1) නම
2) ලිපිනය
3) දුරකථන අංකය
4) අයිතම කේතය
දිවයින පුරා බෙදාහැරීම.
බෙදාහැරීමේ ගාස්තු අය කරනු ලබයි.
05/04/2022
ඔබේ හිසකෙස් සහ රැවුලට අලුත් පෙනුමක් ඒකතු කරන Geemy Hair Clipper GM-1017
ඔබේ හිසකෙස් හෝ රැවුල නිවසේදීම ඔබට සිතැඟි පරිදි වෙනස් කිරීමට හැකි නම් එය කෙතරම් පහසුවක් වනු ඇතිද...? ඔබේ හිසකෙස් සහ රැවුල කැපීමට සැලුන්වලට යාම තව දුරටත් අවශ්ය නොවේ. Geemy Hair Clipper හිසකෙස් කැපීම සහ රැවුල කැපීම ඔබට විනෝදජනක ක්රියාවක් බවට පත් කරයි.
අනගි නිමාව සහ හැඩය නිසා ඒය පසහුවෙන් හැසිරවීමට හැකිය. මළ නොබැඳෙන වානේ යොදා සකසා ඇති නිසා කල්පැවැත්ම පිළිබඳවද බිය විය යුතු නැත. සැලූන් සඳහාද භාවිතා කළ හැකිය. ඔබේ Geemy Hair Clipper උපකරණය අදම ඇනවුම් කරන්න.
භාණ්ඩය ලැබුණු පසු ගෙවීම් සිදුකළ හැකිය. දිවයින පුරා බෙදාහැරීම.....!!!!!
අමතන්න (whatsapp / viber) 0702 800 700
ඇණවුම් කිරීම සඳහා පහත තොරතුරු අපවෙත එවන්න
1) නම
2) ලිපිනය
3) දුරකථන අංක 2ක්
4) අයිතමයේ කේතය
05/04/2022
ඔබගේ පොඩිත්තාට නිදහසේ සතුටින් කාලය ගත කිරිමට skate board එකක් මිලදී ගන්න.වීඩියෝ ගේම් වලට සිමා නොවී ඔබේ දරුවාට අවශ්‍ය කායික සහ මානසික සුවය ලබා දීමට skate board එකක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න..
භාණ්ඩය ලැබුණු පසු ගෙවීම් සිදුකළ හැකිය.
දිවයින පුරා බෙදාහැරීම
අමතන්න (whatsapp /viber/Imo) 07 02 800 700
ඇණවුම් කිරීම සඳහා පහත තොරතුරු අපවෙත එවන්න.
1) නම
2) ලිපිනය
3) දුරකථන අංක 2ක්
4) අයිතමයේ කේතය
31/12/2021
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
842/2/1/1, Ethul Kotte , Kotte
Colombo
10100
Opening Hours
| Monday | 08:30 - 17:30 |
| Tuesday | 08:30 - 17:30 |
| Wednesday | 08:30 - 17:30 |
| Thursday | 08:30 - 17:30 |
| Friday | 08:30 - 17:30 |
| Saturday | 08:30 - 20:00 |