Monaragala News

Monaragala News

Share

01/09/2023

CEYPETCO ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

සිට

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්

දැක්වෙනවා.

පෙට්‍රල් 92 - රු.13 කින් (නව මිල රු.361)

* පෙට්‍රල් 95 - රු.42 කින් (නව මිල රු.417)

* ඔටෝ ඩීසල්

රු.35 කින් (නව මිල රු.341)

* සුපර් ඩීසල් - රු.1 කින් (නව මිල රු.359)

*

භූමිතෙල් - රු.5 කින් (නව මිල රු.231)

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Monaragala
Colombo