Beauti herbs

Beauti herbs

Share

16/06/2021

රත්තරo පාට සමක් ඔබත් ලබාගන්න. අතීත ඉන්දියානු රාජකුමරියන්ගේ සම රන්වන් පැහැයෙන් බැබලවූ ඒ වටිනා මුල්තානි මිට්ටි, ෆේස් ඇන්ඩ් බොඩි පැක් හා හෑන්ඩ්මේඩ් සබන් ලෙසින් !
Multani Mitti Face & Body Pack 130g LKR 700/=

ඉන්දියානු නිලියන්, රූමතියන් අදටත් භාවිතාකරන මෙම ස්වභාවික ෆේස් ඇන්ඩ් බොඩි පැක් එක දැන් ඔබටත්. මුල්තානි මිට්ටි ස්වභාවික බ්ලීචින් එකක් ලෙසත් සමහරුන් හදුන්වනවා. නමුත් මෙහි කිසිදු අහිතකර රසායන් ද්‍රව්යක් අඩoගු නැහැ. ඉන්දියාවන් ආනයනය කරන ලද උසස් තත්වයේ මුල්තානි මිට්ටි සදහා අප කිසිවක් කලවම් කරන්නේත් නැහැ. ඔබට සතියකට දින දෙකක් පමණ මෙම වටිනා ෆේස් ඇන්ඩ් බොඩි පැක් එක භාවිතාකල හැක. මුහුණ විතරක් නෙමෙයි සිරුරම ස්වභාවිකව රන්වන් පැහැයෙන් බබලවන්න. අව්වට පිලිස්සුම්, සමේ රැලි ඉවතලා තරුණ පෙනුමක් ලබාදෙයි. මුල්තානි මිට්ටි ෆේස් පැක් 130 ග්‍රෑම් රු 700/- පමණයි. අවශ්ය නම් අපගේ අර්තාපල් පවුඩර්, රෝස පෙති පවුඩර්, චාකොල් පවුඩර්, කැරට් පවුඩර්, බීට්-රූට් පවුඩර්, ඔරේන්ජ්පීල් පවුඩර්, ලයිම් පීල් පවුඩර්, පපයා පවුඩර්, තක්කාලි පවුඩර්, අඹ පවුඩර්, නිල්කටරොලු පවුඩර් වැනි වටිනා ගුණ සපිරි පවුඩර් එකක් හා මිශ්‍රකර ගත හැක.
මුල්තානි මිට්ටි හෑන්ඩ්මේඩ් සබන්වල මුල්තානි මිට්ටි විතරක් නෙමෙයි වෙනිවැල්, කස්තුරි කහ, සුදු හදුන්, රත් හදුන්, ඔලිව් ගුණ සපිරියි.
අප ආයතනය 2013 සිට රජයේ ලියාපoදිචි පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයකි.නිවසටම ගෙන්වා ගැනීමට නම, ලිපිනය, දුරකථන අoක දෙකක් 0758167588 අoකයට sms හෝ Whatsapp කරන්න.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
Colombo