SithSuwa
This page is dedicate for Psychology Counseling service for different reasons such as Depression and stress; Addiction ,family and relationship problems and many other Psychological issues...
Let's use Social media to share knowledge and to learn something about ourselves, because this is the period we mostly need . let's start by a simple video GOD is within YOU..
29/08/2021
Unhappy during lockdown ..?? Need advice..??
for everyone..
Counseling helps you to overcome the barriers to a happy life. Talk with a professional..
Call us for online appointments
Call /WhatsApp 076 0650984 /071 3966092
11/07/2021
දෙවියන් යනු කවරහු ද ? දෙවියන්ගේ ගතිගුණ මොනවා ද ? ඉවසීම, කරුණාව,දයාව ,අනුකම්පාව ,අනුන්ට පිහිට වීම ආදී ගුණාංග දෙවියන්ට හිමිය.ඉහත සදහන් එක ගුණාංයක් තුළ ඔබට කොපමණ වේලාවක් සිටිය හැකි ද ? එතෙක් කාලයක් ඔබ දෙවියෙකි.දෙවියාට ද සිතක් ඇත.මිනිසාට ද සිතක් ඇත.දෙවියා දේවත්වයට පත් වන්නේ දෙවියාගේ සිත උතුම් ගුණාංග වලින් පුරවා ගත්විට ය.මිනිසාට දෙවියෙකු වීමට හැක්කේ ද එලෙසට ය...🙏
මනොවිද්‍යා උපදේශක
නුවන් රණසිංහ
11/07/2021
නළුවෙකුගේ රගපෑම සාර්තක වන්නේ එම නළුවා එම චරිතයට නිවැරදිව ආරුඪ වීමට හැකි නම් පමණි.එනම් ආරූඪ වීම යනු සිත සහ කය එම චරිතයට වහල් කර ගැනීමයි.නළුවා එලෙස වහල් නොවී රගපාන විට එය දුර්වල රගපෑමකි.අපගේ ජීවන කර්තව්‍යන්හීදී ද මෙය සමාන්තර වේ.අප ඒවාට අවධානය නොදෙන කල ඒවා අසාර්ථක වන අතර නිවැරදිව අවධානය යොමු කිරීමෙන් සහ ඒ තුල ජීවත් වීමෙන් සාර්ථකත්වයට පත්විය හැක.
මනොවිද්‍යා උපදේශක
නුවන් රණසිංහ
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Website
Address
4th Floor, Janajaya Building, Rajagiriya
Colombo
10100
Opening Hours
| Monday | 08:00 - 06:00 |
| Tuesday | 08:00 - 06:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |