J E R R Y
04/03/2026
සකුරා පෙති හැළෙන
රෝස පාට වසන්තයට
වැටහිරියා මල් දිහා බලාන
හරි ආසාවෙන් හීන මවපු
අපි දෙන්නට.. 🌸
මටත් එක්ක ඇති වෙන්න
ලස්සන සකුරා බලන්න...
හැකි වූවොත්,
මාත් එනවා අනිවාරෙන්
මගෙ සකුරා මල බලන්න
ඊළඟ සකුරා වාරෙට.. 🩷
J E R R Y 🌷
Gimhani Wijesooriya
Some Songs are not just songs ❤️
23/02/2026
7/365 ක කෙටි නිවාඩුවක,
ඉස්සරම ගෙදර ඉන්න එක ඇති වෙලා උනාට දැන් තමන්ගෙම කියාපු ගෙදර කියන්නෙම එක්තරා සැනසීමක්. ඉතිං හර බර විෂයන් 10 ක් එක්ක ඔට්ටු වෙලා කෙටි නිවාඩුවකට ගෙදර එනවා කියන්නෙ හරි අමුතු හැඟීමක්..
ඉතිං ඉස්සර අනුන්ගේ Daily vlogs පිස්සුවෙන් බලපු මම නිකමට හිතුනු හිතුනු වෙලාවට ගත්තු Daily routine Clicks ටිකකින් චිත්‍ර කතාවක් ලියන්න හිතුනා නිකමෙට. මං නන් සාමාන්‍ය යෙන් කියවන වැඩේට ආසා නෑ.
ඒත් මං හිත නිවිච්ච වෙලාවට මුලු ගෙදරටම කලුවරම වැටිච්ච මේ වගේ වෙලාවට හිතට එන දේවල් ඔහේ ලියන්න හරි ආසයී. ඒවා කට පාඩන් වෙනකන්ම කියව කියව ඉන්න ආසයි..✨
ඉතිං ඒනම් මගෙ නිවාඩු සතියෙ පිංතූර කතාව.. 🌷
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo