Golden Shine Cosmetics - Pvt Ltd

Golden Shine Cosmetics - Pvt Ltd

Share

14/04/2026

✨🌸 සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌸✨

Golden Shine Cosmetics - Pvt Ltd වෙතින් ඔබ සැමට සෞභාග්‍යයෙන්, සතුටින්, සෞඛ්‍යයෙන් පිරිපුන් නව වසරක් ප්‍රාර්ථනා කරනවා 💛

ඔබගේ ස්වභාවික සොබාදහමට තවත් රන් රුවක් එක් කරමින්,
මෙම අලුත් අවුරුද්දේත් ඔබට විශ්වාසය සහ සුන්දරත්වය රැගෙන යාමට අපි සූදානම් ✨

🌼 සතුට, සෞභාග්‍යය සහ රූපලාවන්‍යයෙන් පිරිපුන් සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! ✨

24/02/2026

වියලි සම (Dry Skin)
🌟 ඔබේ සමත් නිතරම වියළිලා, ඉරි තැලිලා වගේද❓
සම වියළීම කියන්නේ අපේ සමේ තෙතමනය (Moisture) නැති වී යාමයි. මේ නිසා සමේ දීප්තිය අඩු වෙලා, ඉක්මනින් රැළි වැටෙන්නත් පුළුවන්. ඒත් බය වෙන්න එපා❗
Golden Shine Cosmetics අපි ඉන්නවා ඔබට උදව් කරන්න. ✨
ඔබේ සම වියළෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තමයි🤗
💧ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම.

💧අධික හිරු රශ්මියට නිරාවරණය වීම.

💧සිරුරට පෝෂණය අඩු වීම.

💧උෂ්ණත්වය වෙනස් වීම් නිසා (A/C) භාවිතය

💧දේශගුණික තත්ත්වය සහ උණුවතුර භාවිතයෙන් සම පිරිසිදු කිරීම.

✨ වියළි සමකට රන්වන් පැහැයක් ලබාගන්න රහස් 5ක්:
Hydration is Key:
🥤දවසට අවම වශයෙන් වතුර ලීටර් 3ක්වත් බොන්න.

Gentle Cleansing:
💨සබන් වෙනුවට මෘදු Face Wash එකක් භාවිතා කරන්න

Moisturize Daily:
🧴උදේ සහ රාත්‍රී නින්දට පෙර හොඳ Moisturizer එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා.

Sun Protection:
☀️එළියට යනකොට අනිවාර්යයෙන්ම Sunscreen එකක් පාවිච්චි කරන්න.

Healthy Diet:
🍎පලතුරු සහ එළවළු වැඩිපුර ආහාරයට ගන්න.

Golden Shine Cosmetics වෙතින් ඔබට පණිවිඩයක්:
"ඔබේ සමේ ස්වභාවයට ගැළපෙනම නිවැරදි සත්කාරය තෝරාගන්න අපෙන් උපදෙස් ලබාගන්න."

🌼වියළි සම පිරිසිදු කිරීමට මෘදු Face Wash එකක් තෝරාගන්න.

🌼තෙතමනය මුහුණ සේදූ විගස (සම මදක් තෙත සහිතව තිබියදී) Moisturizer එකක් ආලේප කරන්න.

🌼ආරක්ෂාව පිටතට යන විට SPF 30+ සහිත Sunscreen එකක් අමතක නොකර පාවිච්චි කරන්න.

🌼රාත්‍රී සත්කාරය සම පෝෂණය කරන Night Cream එකක් හෝ Serum එකක් භාවිතා කරන්න.

📍විශේෂ උපදේශය:
වියළි සමක් කියන්නේ ඉක්මනින්ම වයසට යන (Aging) ලක්ෂණ පෙන්නුම් කරන සමක්. ඒ නිසා අදම නිවැරදි සත්කාර ආරම්භ කරන්න.

රජයේ ලියාපදිංචිය සහිත හොදම ප්‍රමිතියට අනුව අවම මිලගණන්🤗🎗🏆️
GOLDEN SHINE COSMETICS (PVT) Ltd
PV 00246680

සැමවිටම ඔබට ඉහලම සේවාවක් සහ හොදම දෙය තිලිණ කිරීමට අප බැදී සිටින්නෙමු🩺🧪🎖️️🏆️

තවත් මෙවැනි වැදගත් කරුණු සහ කල යුතු යුතු සත්කාර පිලිබදව අපි කතා කරමු.
රැඳී සිටින්න අපේ පිටුව සමඟ!

Golden Shine Cosmetics - Pvt Ltd නිරෝගී සමක රන්වන් රහස!

15/02/2026

ඔබේ සමේ වර්ගය හරියටම ඔබ හදුනනවාද ?🤗✨
නිරෝගී සහ පැහැපත් සමක් ලබාගන්න නම් මුලින්ම ඔබේ සමේ ස්වභාවය හඳුනාගන්න එක ගොඩක් වැදගත්💯✅
ඔබේ සම අයිති වෙන්නේ මේ කුමන වර්ගයටද? ඉතින් අපි මේ වර්ග ප්‍රභේදයන් හදුනාගමු🧖‍♀️🧖‍♂️

🌼 තෙල් සහිත සම (Oily Skin)
මුහුණ නිතරම දිලිසෙන ස්වභාවයක් ගන්නවාද? කුරුළෑ සහ කළු ලප ඇතිවීමේ ප්‍රවණතාව වැඩිනම් ඔබේ සම තෙල් සහිත සමකි

🌼 වියළි සම (Dry Skin)
සම නිතරම ඇදෙන ගතියක් හෝ රළු බවක් දැනෙනවාද? පොතු යන ස්වභාවයක් පවතිනවා නම් ඔබේ සම වියළි සමකි. මෙයට වැඩිපුර තෙතමනය (Moisture) අවශ්‍යයි.

🌼 සාමාන්‍ය සම (Normal Skin)
වැඩිපුර තෙල් ගතියක් හෝ වියළි බවක් නැති, ලප කැළැල් අවම සමබර සමකි. මෙය නිරෝගී සමේ ලක්ෂණයකි.

🌼 සංවේදී සම (Sensitive Skin)
බාහිර ආලේපන හෝ දූවිලි නිසා ඉක්මනින් රතු වීම්, කැසීම හෝ දැවිල්ල ඇතිවෙනවාද? එසේනම් ඔබේ සම ඉතා ප්‍රවේශමෙන් රැකගත යුතු සංවේදී සමකි.

🌼 මිශ්‍ර සම (Combination Skin)
නළල සහ නාසය අවට (T-Zone) තෙල් සහිත වී, කම්මුල් ප්‍රදේශය වියළි ස්වභාවයක් ගන්නේ නම් එය මිශ්‍ර සමකි.

ඔබේ සමේ වර්ගය තෝරාගැනීමට සහ හොඳම සත්කාර පිලිබද අපෙන් උපදෙස් ලබාගන්න දැන්ම Golden Shine Cosmetics - Pvt Ltd අප සමග සම්බන්ධ වන්න ඔයාටත් පුලුවන්.

රජයේ ලියාපදිංචිය සහිත හොදම ප්‍රමිතියට අනුව අවම මිලගණන්🤗🎗🏆️
GOLDEN SHINE COSMETICS (PVT) Ltd
PV 00246680

සැමවිටම ඔබට ඉහලම සේවාවක් සහ හොදම දෙය තිලිණ කිරීමට අප බැදී සිටින්නෙමු🩺🧪🎖️️🏆️

ඉදිරි පෝස්ට් වලින් මේ එක් එක් සමේ වර්ග ගැන සහ සත්කාර පිලිබදව අපි කතා කරමු.
රැඳී සිටින්න අපේ පිටුව සමඟ! 🌸

14/02/2026

ආදරණීය රුවකට රන්වන් දීප්තියක්! ✨😍
මේ වැලන්ටයින් දවසේ ඔබේ ආදරණීයන්ට වගේම ඔබේ රුවටත් ආදරය කරන්න අමතක කරන්න එපා. 🥰 Golden Shine Cosmetics - Pvt Ltd සමඟින් ඔබේ සම පණගන්වා, සැබෑ සුන්දරත්වයේ අභිමානය විඳින්න✨🌿ඔබේ ඒ සොඳුරු පෙනුම සැමදා රැකදීමට අපි කැපවී සිටින්නෙමු. 💖💎

අප සමග රැඳී සිටින ඔබ සැමට ආදරණීය පෙම්වතුන්ගේ දිනයක් වේවා! 🌹✨❤️
✨💄🌸

13/04/2025

සාමය සතුට පිරි දිනෙන් දින නීරෝගීව තව තවත් ලස්සන වන සුභ අලුත් අවුරුද්දක් වේවා🙏

01/01/2025

ලැබුවා වූ 2025 නව වසර, සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවෙන තව තවත් ලස්සන වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!!!!

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00