Nimdu Lands

Nimdu Lands

Share

26/11/2025

අවිස්සාවේල්ල නගරයට ආසන්නව මූලික පහසුකම්(අඩි 15 මාර්ගය, ජල විදුලිය, ජලයෙන් යට නොවී යුතුය)සහිතව අක්කර 15ක සුන්දර පරිසරයක් ඇති ඉඩමක් ඉතා ඉක්මණින් අත්පිට මුදලට මිලදී ගැනීමට අවශ්‍ය වේ.
ඉඩම නිවසක් තැනීමට සහ ඉතිරි කොටස වගා කිරීමට සුදුසු විය යුතුය.

📞 0776714390

Photos from Nimdu Lands's post 09/08/2025

🛣️ඉංගිරිය නව නගරයේ වම් පසින් පිහිටි පහල ඌරුවල පාරෙහි 01km දුරින් , එම පාරට මුහුණ ලා පර්චස් 24 ක ඉඩම පිහිටා ඇත.

☘️සේවකයන් 30ක් පමණ වැඩ කල හැකි ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වගෙන ගොස් ඇත
🍀ගොඩනැගිලි 03 කින් සමන්විතය
☘️අඩි 20 ක පුළුල් මාර්ගය
☘️තෙකලා විදුලිය සහ ජල පහසුකම් ඇත

මුදල් හදිසියකට ඉක්මණින් විකිණීමට අවශ්‍යව ඇත.

🔴 මිල රුපියල් ලක්ෂ 200කි.

📞0776714390

Photos from Nimdu Lands's post 01/08/2025

කඩවත ඉඩමක් විකිණීමට ඇත.

🛣️ නුවර පාරට 01km
🛣️කඩවත හයිවේ පිවිසුමට 04km
🛣️ඉදිගහමුල හංදිය - වෑබඩ පාරෙන්( පාරට මුහුණලා පිහිටා ඇත)

☘️ඉඩමේ ප්‍රමාණය පර්චස් 20
☘️සමතලා භූමියකි
☘️ගං වතුරින් හානි සිදු නොවේ
☘️ජල විදුලි පහසුම් ඇත

මුදල් හදිසියකට ඉක්මණින් විකිණීමට අවශ්‍යව ඇත.

⭕️පර්චස් 01 ක මිල රුපියල් ලක්ෂ 4.5 කි

මිළ ගණන් සාකච්ඡා කරගත හැක

📞0776714390

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kaluaggala
Colombo