Roo
29/08/2021
Lovely customer feedback...❤
22/08/2021
Customer feedback ❤️❤️❤️🔥👌
21/08/2021
ඔරිජිනල් නිශ්පාදනය පමණක් භාවිතා කරන්න 👉රූ Herbal Hair Oil භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි👇
❣️ඔබේ කොන්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා 3x වේගවත් කරයි.
❣️අලුතින් කෙස් වැවිම වේගවත් කරයි
❣️කොන්ඩයට ආවේණික දිස්නයක් ලබා දේ හිසකෙස් ශක්තිමත් කරයි.
❣️හිස්කෙස් ගැලවී යාම වලක්වයි.
❣️අකලට හිසකෙස් සුදු වීම වලක්වයි.
❣️තට්ටය පෑදිම වලක්වයි.
❣️හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
🤩රූ Herbal Hair Oil 🤩
Price : 1200/=
Islandwide Delivery Available 🚚 300 /=
20/08/2021
🍊🍊රූ Saffron Face Glowing Night Cream අතුරු ආබාධ වලින් තොර පැහැපත් සමක් ලබාදෙයි.
මුහුණේ ඇති අදුරු බව, සමෙහි වියලි බව සහ ඇස් යට අදුරු පැහැය නැති කර ඔබට ඉතතාමත් පැහැදිලි දීප්තිමත් රන්වන් පැහැ සමක් ලබා දෙයි.
රූ Original Ayurvedic 🍊 නිෂ්පාදන දැන් ඔබටත් ලබාගත🍊 හැකිය ....
🍊🍋Night Cream🍊
මගින් බිල්චින් ආසාදන කුරුලෑ සහ කුරුලෑ ලපකැලැල් අවම කර සමට පැහැපත් බවක් ලබාදේ .🍊 අදම රූ Saffron Face Glowing Night Cream පාවිච්චි කර වෙනස ඔබම වටහාගන්න
🍊මෙම නිෂ්පාදනය මගින් ඔබට ලැබෙන වාසි 👉
🍊සම පැහැපත් කරයි.
🍊 බිල්චින් ආසාදන සුව කරයි.
🍊සම නිරෝගීමත් කරයි.
🍊කුරුලෑ සුව කරයි කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මකා දමයි.
🍊සම ප්‍රකෘතිමත් කරයි.
🍊සමේ ඇති සිදුරු මකා දමයි.
🍊බිල්චින් ආසාදන සුවපත් කර සමට නිරෝගීමත් බවක් එක්කරයි.
🍊කුරුලෑ සහා කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මැකි සම ප්‍රකෘතිමත් කරයි.
🍊සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි,
Price :1800/=
Hurry up & Order now
Islandwide Delivery Available 🚚 300/=
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No 55, 2nd Lane, Highlevel Road
Colombo
10250