Yash Flicks
15/10/2024
🔰 NEVER LET GO (2024)
🔹අඳුරු යක්ශයෙකුට එරෙහිව
🔹 HORROR/THRILLER
🔹 5.6/10 IMDB
🔹 ENGLISH
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/61555856229669/posts/122127250370195207/
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ජූන් කියන්නෙ තමන්ගෙ ළමයි දෙන්නා එක්ක කැලේ ගෙදරක ජීවත් වෙන කෙනෙක් ජූන්ට අනුව මේ ලෝකෙම විනාශ වෙලා අන්තිමට ඉතුරු වෙලා ඉන්නේ එයයි ලමයයි විතරයි කියලා ඒක ඇත්ත වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ඔයාලටම තේරෙයි මේ තුන්දෙනා ඉතින් කෑම එහෙම හොයාගන්නෙ කැලෙන්මයි මෙයාලා ගෙදරින් එලියට යන්නෙ කැලේට අරක් ගත්තු නැතිනම් ලෝකෙම විනාශ කරපු යක්ශායගෙන් බේරෙන්න ගේ සම්බන්ධ කරලා එක එක්කෙනාගේ ඉනේ ලනුවක් බැදගෙන එතකොට යක්ෂයාට එයාලා ලඟටවත් එයාලගෙ ගේ ඇතුලටවත් එන්න බැහැ
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
♾MOVIE LINK👇
https://www.facebook.com/events/1054109933030811/permalink/1054123196362818/?app=fbl
07/04/2024
🔰 Birth/Rebirth (2024)
🔹මරණයෙන් පිබිදීම..
🔹Drama / Horror / Thriller
🔹6.2/10 IMDB
🔹ENGLISH
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/61555856229669/posts/122127250370195207/
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
මේකෙ ගැන මම වැඩිය විස්තර කරන්න යන්නේ නෑ..සෙලී කියන්නේ නර්ස් කෙනෙක්..ඉතින් මෙයාගෙ දුව ලෙඩෙක් හැදිලා මැරෙනවා..ඉතින් මෙයා ළමයගෙ මිනිය ඉල්ලන්න ගියහම මෙයාට හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් කියනවා මිනිය හොස්පිට්ල් එකේ නෑ කියලා..ඉතින් සෙලීට මේ ඩොක්ටර් සැක හින්දා මෙයා ඒ ගෙදරට යනවා..එතකොට මෙයාට දකින්න හම්බෙනවා දුව පණපිටින් කියලා..එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..මේ ළමයට පණ අවේ කොහොමද ???? මේ ළමයව ජීවත් කරන්න සෙලීට පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
♾MOVIE LINK👇
https://www.facebook.com/events/296855796780643/?acontext=%7B%22event_action_history%22%3A[%7B%22surface%22%3A%22group%22%7D]%7D
07/04/2024
🔰 Cat and Dog (2024)
🔹බල්ලයි පූසයි
🔹Adventure /Comedy
🔹5.2/10 IMDB
🔹ENGLISH
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/61555856229669/posts/122127250370195207/
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඔන්න එක හොරෙක් වටිනා මැණිකක් හොරකම් කරනවා කව්තුකාගාරයෙන්. එයා පොලිසියෙන් බේරෙන්න හදද්දි වැරදිලා මෙයාගේ මේ මැනික පාරේ ඉන්න පොඩි බලු පැටියෙක්ට ගිලෙනවා. කොහොමහරි හරි එ නිසාම මෙයාවත් අරගෙනම තමයි එයා පැනගන්නේ.ඒත් එයාට බල්ලාගේ බඩෙන් මැනිකනම් ගන්න හම්බෙන්නේ නැ.
අනිත් පැත්තෙත් ප්‍රසිද්ධ පූසෙක් ඉන්නවා ඩීවා කියලා.ඔන්න දවසක් මේ හොරයි බල්ලයි වගේම, ඩීවයි එයාගේ අයිතිකාරයයි රටෙන් යන්න හදද්දි මේ දෙන්නාටම මේ බල්ලාවයි පූසාවයි මග හැරෙනවා.
මෙතනින් පස්සේ මොනාද වෙන්නේ කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා.එහෙනම් කතාව රසවිදින්න.
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
♾MOVIE LINK👇
https://www.facebook.com/events/906824597884426/permalink/907875454446007/?app=fbl
06/04/2024
🔰 How to Train Your Dragon - Homecoming (2019)
🔹නැත ලොවේ අන් රසඳුනා, මිතුරුදම් සේ සුවදෙනා..!
🔹Adventure /Fantasy
🔹8.2/10 IMDB
🔹ENGLISH
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/61555856229669/posts/122127250370195207/
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඉතිං මේ අරගෙන ආවෙ, How to Train Your Dragon – Hidden World (2019) සිනමා පටයට පසුව නිකුත් වුණු කෙටි චිත්‍රපටයක්. විනාඩි 21ක් පමණ කෙටි කාලයක් පමණක් වුණාට, මේ චිත්‍රපටය පුරාම අපි ආදරේ කරපු චරිත එක්ක ජීවත්වෙන්න අවස්ථාව ලැබෙනව. ඉතිං හැංගුණු ලෝකයක.. මකරුන්, මිනිසුන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙනකොට, ඒ දෙපාර්ශවයට ඒ අඩුව දැනෙන්නෙ කොහොමද කියන කාරණාව මේකෙදි බලන්න පුළුවන්. ආදරය, කරුණාව, විශ්වාසය, මේ හැමදේම එක්ක, සීතල දෙසැම්බරයේ මිත්‍රත්වයේ උණුසුම එක්ක පැය බාගයක චාරිකාවක් යන්න එහෙනම් සූදානම් වෙන්න. ජය වේවා..!
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
♾MOVIE LINK👇
https://www.facebook.com/events/384403314364763/?acontext=%7B%22event_action_history%22%3A[%7B%22surface%22%3A%22group%22%7D]%7D
04/04/2024
🔰 How to Train Your Dragon (2010)
🔹ඔයාගෙ මකරව පුහුණු කරන්නෙ කොහොමද ?
🔹Adventure /Fantasy
🔹8.1/10 IMDB
🔹ENGLISH
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/61555856229669/posts/122127250370195207/
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
පුරුෂභාවයේ මුදුනේ සිටින වයිකිං නායකයෙකුගේ පුතෙකු ලෙස, ලැජ්ජාශීලී හිකප් හොරෙන්ඩස් හැඩොක් III චාරිත්‍රානුකූල චාරිත්‍රයකට මුහුණ දෙයි: ඔහු තම රණශූරයාගේ දක්ෂතාවය ඔප්පු කිරීමට මකරෙකු මරා දැමිය යුතුය. නමුත් බියට පත් මකරෙකු බිම හෙළීමෙන් පසු, ඔහුට එය තවදුරටත් විනාශ කිරීමට අවශ්‍ය නැති බව වටහා ගන්නා අතර, ඒ වෙනුවට ඔහු දත් නැති ලෙස නම් කරන මෘගයා සමඟ මිතුරු වේ - ඔහුගේ රණශූර පියාගේ කෝපයට බොහෝ සෙයින් පත් වේ.
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
♾️MOVIE LINK👇
https://www.facebook.com/events/1122402765615005/permalink/1122408458947769/?app=fbl
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo