Prasa

Prasa

Share

✨ “ජීවිතේ හැම දේම ලේසි වෙන්නේ නැහැ… කාලෙකට වැටෙන්නත් වෙයි, අසාර්ථක වෙන්නත් වෙයි. ඒත් වැටෙන හැම වෙලාවෙම නැවත නැගිටින්න හිත තියෙනවා නම්, ඔයා already strong. හීන අත්හැරලා දාන්න එපා—ඒවා වෙනුවෙන් හැමදාම පොඩි පියවරක් හරි ඉදිරියට තියාගෙන යන්න 🫵

20/05/2026

* “සඳ එළියටත් වඩා ලස්සනයි සමහර මතකයන්… 🌙💭” 🌍

20/05/2026

මතක තියා ගනින් 🫵

20/05/2026

මිනිස්සු උඹට දැන් කියයි අරක කරපන් මේක
කරපන් කියලා 🫵
හැබැයි උඹට වැරදුණු වෙලාවට ඔය කිසි එකෙක් එදාට නැහැ කියලා මතක තියා ගනින් ✅

20/05/2026

Be a nature lover 🌍

19/05/2026

"අද මැයි 20 බදාදා"
උදේ පාන්දරම
මේ පෝස්ට් එක දකින ඔයාගේ මුහුණ සතුටින් පිරෙන්න ඕනා ළමයෝ 🙂

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:55 - 19:00