Meili Language Academy
Meili Language Academy(Pvt.Ltd)
Director-Ms.Dilrukshi K.G.H.K
Meili Language Academy අධ්‍යාපන ආයතනය 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති අධ්‍යාපන ආයතනයකි.
19/02/2026
චීන භාෂා සහතිකපත්‍ර පාඨමාලාව
කා සඳහාද?
* විශ්වවිද්‍යාල සිසුන්ට
* උසස් අධ්‍යාපනය හැදෑරීමට චීනයට යාමට බලාපොරොත්තු වන අයට
* චීන භාෂාව ඉතාමත් වැදගත් සහ ජනප්‍රිය භාෂාවක් බැවින් ඒ සඳහා උනන්දුවක් ,ඇල්මක් දක්වන වයස අවුරුදු 14 ට වැඩි ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ විය හැකිය.
* අවශ්‍ය වන PDF ලබාදෙනු ලැබේ...
* රෙකෝඩිං ලබාදෙනු ලැබේ...
* පාඨමාලා ගාස්තුව රුපියල් 6000 යි.
* පාඨමාලා කාලය : මාස පහයි.
* සතියට එක් දිනක් පන්තිය පැවැත්වේ..
* පාඨමාලාව අවසානයේදී පිළිගත් සහතිකපත්‍රයක් නිවසටම ලැබීමට සලස්වනු ලබයි..
*HSK විභාග ලිවීම සඳහා සහ චීනයේ අධ්‍යාපන ලැබීම සඳහා ශිෂ්‍යත්ව ලබා ගැනීමට මග පෙන්වීම සිදු කරනු ලබයි...
පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ Meili Language Academy ආයතනයේ අධ්‍යක්ෂිකා
දිල්රුක්ෂි ගමගේ ගුරුතුමිය විසිනි.
Dilrukshi K.G.H.K.
BA (hons)Business & Academic Chinese (First class- University Of Kelaniya)
Director -Meili Language Academy
Former Chinese lecturer at -TBS Campus
Former Chinese teacher at -Alethea School -Dehiwala
Former Chinese teacher at Leeds International School -Panadura
Chinese teacher at Wesley College -Colombo 09.
Meili Language Academy ආයතනය 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති අධ්‍යාපන ආයතනයකි.
වෙනත් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා විමසන්න.
074-3440634
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo