Danush pc

Danush pc

Share

25/12/2023

I have reached 100 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

17/10/2023

📛 ආයුබෝවන් MIUI - පිළිගන්න HyperOs 😍

⭕ Xiaomi සමාගම MIUI Os වෙත ආයුබෝවන් කියමින්, Xiaomi 14 ජංගම දුරකථන පෙළ සමග නව "HyperOs " හඳුන්වාදීමට සැරසෙයි... ඒ අනූව MIUI යුගය බොහෝදුරට අවසන් වනු ඇති අතර පෙර තිබූ දෝෂයන් නිරාකරණය කරමින් නව HyperOs කරළියට පැමිණෙනු ඇත. කෙසේනමුත් මෙය Global Release වන්නේ 2024 වසරේදීය....

For More Updates Follow Us

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo