Mr.Tech Code Labs

Mr.Tech Code Labs

Share

Now you are at the right place.

06/10/2023
06/10/2023

පාසලේ සිට නිවසට පැමිණෙන තෙක් ඔබේ දරුවාගේ සුරක්ශිතභාවය ගැන ඔබ තෘප්තිමත්ද...❗❗

⭕ කාර්ය බහුල ජීවිතය තුල ඔබේ දරුවාගේ අරක්ෂාව තහවුරු කරගැනිමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්..
MrTech ආයතනයේ මෘදුකාංග නිපදවීමේ සමාගමක් වන Creadea Solutions වෙතින් නිපදවනු ලබන SAFE KIDS දැන් ඔබේ ජංගම දුරකතනයටත්....!!

⚠️️එ විතරක් ද...? නෑ....!!
⭕School Van Service🚎 එකක් කරන ඔයාට අරන් යන එන ළමයි ගාන තාම miss වෙනවද..?
මාසෙ අන්තිමට payment 💸එක හරියට එන්නෙ නැද්ද ...?
✔️හරියටම හරි විදිහට දවස ගානෙ යන එන ළමයි ගාන අනුව ඔයාගෙ payment එක හරියටම ගන්න ඔයාටත් SAFE KIDS පාවිච් කරන්න පුලුවන්..

01. දෛනික පැමිනීම් ලකුනු කිරීම ✔️

02. මාසික ගාස්තු සටහන් කිරීම 💸

03. දවසේ පැමිනීම් පිලිබද වාර්තාවක් ලබා ගැනීම 📊

04. සියලුම සිසුන්ගේ තොරතුරු වාර්තාවක් ලබා ගැනීම 📋

05. සිසුන්ගේ මාසික ගාස්තු ගෙවීම් පිලිබද තොරතුරු ලබා ගැනීම 📈

06. ළමයා පාසලට/නිවසට පැමිනි බව දෙමාපියන්ට කෙටි පනිවිඩයකින් දැන්වීම 📥

⭕ඇතුලු FEATURES රැසක් එක්ක ඔයාටත් SAFE KIDS එක්ක ඔයාගෙ වැඩ ටික හරියටම කරගන්න දැන්ම Solutions සමග සම්බන්ද වන්න

01/10/2023

𝙃𝙖𝙥𝙥𝙮 𝘾𝙝𝙞𝙡𝙙𝙧𝙚𝙣'𝙨 𝘿𝙖𝙮 ❤
ලෝක වාසි සියලුම දරුවන්ට සුබ ලෝක ළමා දිනයක් වේවා

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo