LKserves

LKserves

Share

14/04/2022

අපේ කමට මුල් තැන දෙන ,හිතේ සතුට උතුරන ,ඔබ සැමට නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..😊

Photos from LKserves's post 11/04/2022

ලබන්නා වූ මේ සුභ නව වසරේ LK Serves අප ඔබට හඳුන්වා දෙන නවතම ලෙදර් බෑග් විලාසිතා . කාන්තා පිරිමි ඔබ දෙපාර්ශවයටම ඔබත් අදම ඇනවුම් කරන්න අප ගේ Facebook පිටුවට Massage එවන්න. නැතිනම් අමතන්න 070 6 193 193 / 077 38 48 100. Happy New Year. LK Serves, we present to you the latest Leather Bag Style. Both men and women, order yours today and send a message to our page. Or call 070 6 193 193/077 38 48 100.

Photos from LKserves's post 11/04/2022

ලබන්නා වූ මේ සුබ නව වසරේ LKserves වෙතින් පවුලේ ඔබ සැමට ආහාර , නැවුම් ලෙස භුක්ති විදිමට නවතම දේශීය නිමැවුමක්!! මෙම කට්ටල ගෙන්වා ගැනීම සඳහා අපගේ Facebook පිටුවට Message එවන්න. නැතිනම් අමතන්න 070 6 193 193 / 077 38 48 100.

10/04/2022

May this Sinhala & Tamil New Year bring immense joy at every step, and may your resolutions for the days ahead stay firm, turning all your dreams into reality and all your efforts into great achievements!

Receiving this Happy New Year from LKserves is the latest local product for all of your families to enjoy fresh food !! If u prefer to purchase our itmes send a message to our page
Or call 070 6 193 193/077 38 48 100.
Clay pots retain the true aroma of the food and clay pots give the food a delicious flavor

ලබන්නා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔබේ සෑම පියවරකදීම ඉමහත් සතුටක් ගෙන දෙන අතර,සියලු සිහින යථාර්ථයක් බවට පත් කරමින් උත්සාහයන් විශිෂ්ට ජයග්‍රහණ බවට පත් වේවා!

ලබන්නා වූ මේ සුබ නව වසරේ LKserves වෙතින් පවුලේ ඔබ සැමට ආහාර , නැවුම් ලෙස භුක්ති විදිමට නවතම දේශීය නිමැවුමක්!! මෙම කට්ටල ගෙන්වා ගැනීම සඳහා අපගේ Facebook පිටුවට Message එවන්න.
නැතිනම් අමතන්න 070 6 193 193 / 077 38 48 100.
මැටි බඳුන් ආහාරයේ සැබෑ සුවඳ රඳවා ගන්නා අතර මැටි භාජන ආහාරයට රසවත් රසයක් ලබා දෙයි.

01/04/2022

අනර්ඝ තත්ත්වයේ මැටි භාණ්ඩ සහ සම් භාණ්ඩ විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න ඔබත් එන්න....

Photos from LKserves's post 16/02/2022

සුභ පින්බර නවම් පුන් පෝය දිනයක් වේවා.
මේ පොහොය දිනයේ බැති සිතින් උතුම් සඟරුවනට ඔබේ දෑතින් පූජා කිරීමට ස්වභාවික මැටියෙන් නිර්මාණය කරන ලද red clay පාත්තර ඔබත් අදම මිලදී ගන්න. මැටි භාණ්ඩ කට්ටල ගෙන්වා ගැනීම සඳහා අමතන්න.
070 6 193 193/ 077 38 48 100.

"Happy Nawam Full Poya Day.
Buy red clay bowls made of natural clay today to offer with your own hands to the noble monks on this Poya day"

Please message us for more information and purchasing procedures. 070 6 193 193/ 077 38 48 100.

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Deanston Place
Colombo
00300