Vision Club Foundation.

Vision Club Foundation.

Share

02/08/2025

_✨️✨️✨️_ 2025 වසර වෙනුවෙන් සිව්වන අදියර ලෙස මප/දඹුල්ල ලේනව ප්‍රාථමික විදුහලේ ළමුන් 58 දෙනෙකු සදහා අවශ්‍ය වන පාසල් උපකරණ කට්ටල ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සදහා අවශ්‍ය ප්‍රමාණයන් පහතින් වේ.

- තනි රූල් CR පිටු 120: *86*
- පස් රූල් පිටු 80: *26*
- අඟල් 1/2 තනිරුල් පිටු 80: *18*
- අඟල් 1/2 කොටුරුල් පිටු 80: *18*
- ඩබල් රුල් පිටු 80: *36*
- තනි රුල් පිටු 80: *124*
- කොටුරුල් CR පිටු 120: *18*
- තනි රූල් CR පිටු 200: *44*
- කොටුරුල් CR පිටු 200: *22*
- අඩි රුල්: *10*
- ගම් බෝතල්: *36*
- පොඩි කතුරු: *48*
- පැන්සල්: *138*
- මකන: *58*
- පාට පෙට්ටි: *26*
- ක්ලේ: *18*
- පාට පැන්සල් (12 set): *58*
- කටර්: *22*

මේ වෙනුවෙන් උපකාර කිරීමට කැමති ඔබ පහත ඇඩ්මින්වරු දැනුවත් කරන්න.

අපගේ පසුගිය වැඩසටහන්,

https://www.facebook.com/profile.php?id=100075981890241&mibextid=ZbWKwL

1. Prasad - (0717773117)
https://wa.me/+94717773117 (whatsup)
2. Dilshan - (0752915864)
https://wa.me/+94752915864 (Whatsup)

_බුදු සරණයි..._🍃⃟✦⃝🌼᭄*

Vision Club Foundation. A shelter for society, Illuminating the future.

05/03/2024

දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථාන දහම් පාසලේ දරු දැරියන්ගේ හපන්කම්...

Photos from Vision Club Foundation.'s post 26/02/2024

2024 වසරේ තෙවන අදියර ලෙස දෙහිඅත්තකණ්ඩිය බඹරවාන ශ්‍රි ප්‍රියදර්ශනාරාම දහම් පාසලේ දරුවන් 100 සදහා අවශ්‍ය පොත්පත් ලබා දීම සාර්ථකව 2024/02/25 දින සිදු කෙරිණි. මේ සදහා උදව් උපකාර කල සියලු දෙනාටම හද පිරි පුන්‍යාණුමොදනාව.

On this 25th of February 2024, Vision Club Foundation successfully distributed essential educational books to 100 children at Sri Priyadarshanarama Dhamma School in Babarawana, Dehiattakandiya. This initiative marks the third step of our efforts in 2024. 📚🌟

As we celebrate this achievement, let us extend our heartfelt gratitude to all the individuals who contributed to making this endeavor possible. Their support has a lasting impact on the young minds eager to learn and grow. 🙏🌸

16/11/2023

"For three years, amid numerous challenges, our educational society has undertaken social service initiatives with a primary focus on health and religious issues, addressing the global situation throughout the year. Today, we have taken a step forward by implementing diverse programs to meet various social needs. We anticipate the growth and extension of these initiatives. I express gratitude to all who have supported the successful ex*****on of these activities thus far, and I hope for their continued support. We are delighted to celebrate the 3rd anniversary of our journey."
- VISION CLUB FOUNDATION -

Photos from Vision Club Foundation.'s post 28/10/2023

"The successful distribution of essential school supplies to 31 children of Galle Imaduwa Kombala Kanitu College took place today on 28/10/2023. Heartfelt appreciation to all who contributed during this challenging period for everyone."

ගාල්ල ඉමදුව කෝඹල කණිටු විදුහලේ ළමුන් 31 දෙනෙකුට අවශ්‍ය පාසල් උපකරණ බෙදා දිම 2023/10/28 අද දින සාර්ථකව සිදු කරන ලදී. සැමටම අමාරුම මොහොතක මේ සදහා උදව් උපකාර කල සියලුම දෙනාටම හදවතින්ම පුන්‍යානුමොදනා කර සිටිනවා...

Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kelaniya
Colombo
11600