Shammi
12/11/2024
මං දැක්ක අහංකාරම හිත තිබ්බෙ ඔයාට,
පොඩ්ඩ ඇත්නම් රතු වෙන ඇස්
දුකටද එහෙම නැත්නම් කේන්තියටද ?
හිතා ගන්නවත් බෑ
ඔව්.....
උඹ නපුරුයි
ටිකක් නෙමෙයි මහ ගොඩක්
හරියට අහස වගේ
හරි ඉක්මනින් වෙනස් වෙන
දන්නවද ,
උඹෙ ආදරෙත් උඹ වගේමයි
නපුරුයි.....
ඒත් , හරි ආදරණීයයි
මට මාව අමතක වෙන තරමට....!!!
01/06/2024
Some pains can't be explained,
they have to be suffered alone! ❤️
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Malabe
Colombo
10100