Shine Beauty

Shine Beauty

Share

25/09/2024

❤BANJARAS MULTANI MITTI POWDER❤️

Gold Skin එකක් ලබා ගැනීමට කැමති ගැහැණු පිරිමි භේදයකින් තොරව භාවිතා කල හැකි ලොව උසස්ම හොදම Face Pack

❤️ මනාලියක් වන යුවතියක් ඒ දිනවල ඉතා ලස්සන පැහැපත් සමක් ලබා ගන්නවා ඒ මනාළියන් සඳහාම පවතින විශේෂ සත්කාර සැලෝන් වලින් කරන නිසා ඔවුන්ට ලබා දෙන පැක් එක ගැන ඔබ දන්නවාද?

❤️අපි කැමතියි මනාලියක් නොවුනත් හැමදාම ඒ වගේ ඉන්න ඔබටත් මෙය පහසු මිලට ලබා දෙන්න 😍

මුල්තානි මිට්ටි කියන්නේ මනාලියන්ගේ විතරක්ම නෙමේ ඉන්දිය නිලියන්ගේ ලස්සන වීමේ ප්‍රධානතම රහසත් මෙම නිශ්පාදනයයි..

❤️මෙය ඉතා පහසුවෙන් ආලේප කිරීමට තියෙන Face pack එකක්.

❤️දකින අය පුදුම වන වෙනසකට ඔබත් පත්වෙන්න ලස්සනට ඉන්න ගෝල්ඩ් ස්කින් එකක් ලබාගන්න

❤️Multani Mitti ඉන්දියානු ළඳුන් තම සම පැහැපත් කරගැනීමට අතීතයේ පටන් භාවිතා කරනු ලබන ස්වාභාවික ආලේපනයක්.

❤️පැහැපත්වීමට අමතරව කුරුළෑ ආසාධන, අඳුරු ලප කැළැල්, රසායනික ක්‍රීම් වර්ග භාවිතය නිසා ඇති වූ ආසාධන තත්ත්ව සියල්ල ඉක්මණින් සුව කරගැනීමේ හැකියාව ඇත.

❤️රෑපලාවණ්‍යාගාර තුළදී ප්‍රථිකාර සඳහා බොහෝ රූපලාවණ්‍ය ශිල්පීන් Multani Mitti භාවිතා කරයි.

❤️සතියකට දින 02 - 03 නොකඩවා භාවිතා කිරීමෙන් වඩාත් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්

ඇණවුම් කිරීමට මැසේජ් BUTTON එක Click කර

නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
නගරය

එවන්න

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo