Omiya Gaming
අද මව්වරුන්ගේ දිනය මහ උජාවරුවට සමරන තව ට්ක දවසකින් පියවරුන්ගේ දිනයත් මහඋජාරුවට සමරන්න ඉන්න ඔයාලට පොඩ් කතාවක් දාන්න හිතුවා ගැටෙන්න නෙවේ සිතන්න. ලියල තියෙන දේ අදහස හොදයිනම් ඒගැන කමෙන්ට් එකක් දාලා ශෙයා කරන්න 💪
සාම ජාතකේ අන්ධ දෙමව්පියෝ බලාගත්ත කතාව උබලා ඉගෙන ගත්තේ පොත පතේ තිබුණ හින්දා විතරක් නිසාද නැත්නම් තොරණ ගහල සල්ලි හොයන්න විතරද? ඒ කතාවලින් උබලා ආදර්ශයක් ගත්තේ නැද්ද ජීවීතේට. උබලා උප්පැනෙට විතරක් බෞද්ධ වෙලා නේද? දැන් අම්ම තාත්ත ඉන්න කාලේ සලකපල්ලා. හිතපල්ලා උබලයි දරුවොත් දවසක මේ වගේ කරොත් උබලට මොකද වෙන්නේ. ආගම දහමටත් උබලයි දරුවෝ යොමුකරපල්ල. ආශ්‍රය කරන්න උගන්න පල්ලා ස්වාමීන් වහන්සේලාත්. සල්ලි දීලා පන්ති යවන එකේ දහම් පාසල් යවපල්ලා නොමිලේ ඉගෙන ගන්න තියෙන එකේ. ගුණ දම් නැතිව වේලේ හිටවපු පඹයෝ වගේ පරපුරකින් ජාතියට වගේම එම දේශයට කිසිම ප්‍රයෝජනයක් නෑ. අනෙක් ජාතින්ට බණින්න කලින් හිතපල්ලා උන් උන්ගේ අම්ම තාත්ත වැඩිහිටි නිවාස වෙල නවත්තලා හරි මේ විදියට නොදන්නා උන්ට බලාගන්න දීල ගමන් බිමන් යනවද කියලා.
වැඩිහිට් නිවාසවලට තමන්ගේ දෙම්විපියන් දාන ක්‍රමයක් අපේ සිංහල බෞද්ධ කියා ගන්න මට උබලට බුදුන් වහන්සේ දේශණා කලද නැත්නම් බලා කියා ගන්න කිව්වද? බුදු හිමියනුත් තමන්ගේ මවටත් පියාටත් ධර්මය දේශණා කලා. මතකද සාම ජාතකේ අන්ධ අම්ම තාත්ත බලාගත්ත. දැන්වත් හැදියල්ලා මේව හදාගත්තේ නැත්නම් මහ ජාතිය වන සිංහලයා වද වෙන්නේ බෙහෙත් වලින් මොනවනිවත් නෙවේ අපේ අතින්ම කියලත් මතක තියාගනිල්ලා😎 අද ඉදන්වත් හිතාගනිල්ලා දේවාලවලට පූජා වට්ටි උස්සන් යන එකේ ඒ සල්ලිවලින් අම්මටයි තාත්තටයි කන්න බොන්න අරන් දෙන්න. පෙනෙන දෙවියන් වැදපල්ලා නොපෙනෙන දෙවියන් වදින්න කලින්😎 උබලට ජය ශ්‍රී මම ඔයාලගේ ආදරණිය Laka🤘😉😍🤙
04/05/2022
ඔන්න මේ දැන් ෆලොස්ලා 300ත් ගැහුව🥳
ආදරෙයි ඔයාල හැමෝට🥰
තාමත් ෆලෝ කරල නැති කෙනෙක් ඉන්නවනම් ෆලෝ කරල එකතුවෙන්න🤗
So now the have hit 300🥳 and I love you all🥰If there is someone who has not followed yet, follow and join🤗
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo