Beauty way

Beauty way

Share

13/01/2023

සිහින් සිරුරක හිමිකාරියක් වෙන්න නොයෙකුත් දේවල් කරත් තවම ප්‍රතිඵලයක් නැද්ද. 🥲
🌷අතුරු ආබාධ වලින් තොරව හැඩ වෙන්න මෙන්න හොදම නිෂ්පාදනයක්. 🙂

☘️ සිරුරටමේදය අවශෝෂණය කිරීම අඩුකරයි.
☘️ සිරුරට අවශ්‍ය BMI අගය පවත්වාගනී.
☘️ සිරුරට අවශ්‍ය ප්‍රෝෂක , ප්‍රෝටීන , Omega 3 ලබාදේ.
☘️ ආහාර රුචිය අවම කරයි.

Strawberry🍓, vanila සහ chocolate 🍫 යන රසයන් තුනකින් ලාබගැනීමේ හැකියාවඇත.

Cash Deposit..

02/01/2023
Photos from Beauty way's post 02/01/2023

මං ලග දැනට තියෙන oriflame products තමය මේ.. මේ ටික මට ටිකක් අඩුවට දෙන්න පුලුවන්. අවශ්‍ය අය ඉන්නවනම් comment එකක් දාන්න..

Cash deposit only...

Photos from Beauty way's post 10/12/2022

අපිට Office යන්න, Class යන්න ,Shopping යන්න, කඩේට යන්න Bag එකක් ඕනමයි නේද. 👜
🌺 අපි භාවිතා කරන ඇදුම් පැලදුම් , Makeup , perfumes වලින් ආකර්ෂණීය පෙනුමක් ගෙනදෙනවා වගේම අපි භාවිතා කරන Bag එකෙන් පුද්ගලයෙකුගේ ඒ ආකර්ෂණීය පෙනුම තවත් වැඩිකරනවා.
ඉතින් ඔයාලගෙ ඒ ලස්සන තවත් වැඩිවෙන්න වගේම
🌷🌲තමන්ගේ ආදරණීයයන්ට තෑගි දෙන්න

ලස්සනම ලස්සන හොදම Bags අඩුවට ගන්න දැන් ඔයාලට පුලුවන්.

ඕන අය ඉන්නවා නම් message එකක් දාන්න..

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo