Environment Professionals Forum

Environment Professionals Forum

Share

01/12/2025

අනුන්ගේ ජිවිත බේරා ගැනීමට වෙහෙසෙන ඔබේ ජිවිතත් වටිනවා

01/12/2025

මේ වන විට කොළඹ 15, මට්ටක්කුලිය ප්‍රදේශය අවට රැඳී සිටින වෙනත් ඕනෑම විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය ශිෂ්‍යාවක සිටියි නම් ඔබට අවශ්‍ය ආහාරපාන හා සනීපාරක්ෂක පහසුකම් සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය දැනුවත් කරන්න

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය

Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo