Herb Line With Hesh

Herb Line With Hesh

Share

Photos from Herb Line With Hesh's post 17/09/2021

💛Saffron Range💛

👉ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night Cream ,Body lotion හා Face wash හා තවත් Saffron අඩංගු නිශ්පාදන රැසක්.
🤗🤗🤗

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

🟠Vitamin E, B5,B3
🟠Bearberry & Mulberry extract
🟠Licorice Root extract
🟠Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.

මෙමගින් ,,
💝සම පිරිසිදු කරයි 💝සම පැහැපත් කරයි
💝සමෙහි තද පැල්ලම් මකා දමයි
💝සමෙහි තෙතමනය ආරක්ශා කරයි
💝සම පෝෂණය කරයි
💝සමෙහි රැලි ගතිය නැති කරයි
💝සමට ඒකාකාරී පැහයක් ලබා දේ 💝ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක. ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

📦DM for orders 🤗
🚚Cash on Delivery
🍃Herbal Products
💚Herb Line With Hesh💚

Photos from Herb Line With Hesh's post 14/09/2021

👉ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash එකක්🤗🤗🤗

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන් 🥰😍😍

🔶 Vitamin E, B5,B3
🔶 Bearberry & Mulberry extract,
🔶 Licorice Root extract
🔶 Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
🧡 සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🧡 සමෙහි තද පැල්ලම් මකා දමයි
🧡 සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🧡 සම පෝෂණය කරයි
🧡 සමෙහි රැලි ගතිය නැති කරයි
🧡 සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ඕනෑම සමකට ගැලපේ.ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.🤗🤗🤗

🟧 Gluta Saffron Day Cream - 50g - 1150/=

🟧 Gluta Saffron Night Cream - 50g - 1150/=

🟧 Gluta saffron body lotion 200 ml - 695/=

🟧 Gluta saffron Face wash 120 ml - 345/=

📦 DM For Orders 🤗📦
🚚 Cash On Delivery
🍃 Herbal Product 🍃
💚 Herb Line With Hesh💚

14/09/2021

👉කිරි මැටි මූනේ ගාලා ලස්සන වෙන්න පුලුවන් කියලා ඔයා දන්නවද ?🤗🤗🤗

👉100% ස්වභාවිකව ලබා ගන්නා කිරි මැටියි සැෆ්රනුයි අඩංගු නිශ්පාදනයක් වන හර්බ්ලියින් Mud Pack එකත් Toner එකකට වඩා වැඩි ක්‍රියාකාරිත්වයක් ඇති Saffron Astringent එකත් සැෆ්රන් අඩංගු day ක්‍රීම් එකක් මගින් ඔබේ සැගවුනු සුන්දරත්වය මතු කරගනිමින්, බ්ලීචින්ග් ක්‍රීම් නිසා ඔබේ සමට සිදුවුනු හානිය වලාකා ගනිමින් පැහැපත් රන්වන් සමක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබත් අදම අපේ නිශ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න.

🟧 1.Saffron Mud Pack =Rs:499/- ( 120ml )
👉පිත නැතිනම් අග්නිය එහෙමත් නැතිනම් ඌශ්නය නිසා ඇතිවන බොහෝ සමේ රෝගයන්ට අතීතයේ සිට භාවිතාකරන්න ඖෂධීය ගුණ රැසක් ඇති ශීත කාරක ස්වභාවික මඩ සහ සැෆ්රන් අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම නිශ්පාදනය මගින් ඔබේ සමේ ඇති බොහෝ රෝග ඉවත්වී යයි.

එමෙන්ම බ්ලීචින්ග් ක්‍රීම් වල ඇති විශ රසායන නිසා සමට ඇති වූ හානිය අවම කිරීමට හැකියාවක් ස්වභාවික මඩ වලට ඇත.
සතියකට එක් දිනක් මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා සෝදා ඉවත් කර යවන්න.

🟧 2. Saffron Astringent.-Rs:399/= ( 120ml)

👉ඔබගේ සමේ විවෘතව ඇති විවරයන් නැවත වසා දමා පිටත ඇති බැක්ටීරියා සම ඇතුලතට යාම වලකා සම මතු පිට ඇති විසබීජ විනාශ කිරීමට හැකියාව ඇති මෙම නිශ්පාදනය, පුලුන් කැබැල්ලකට ගෙන නිතරම මුහුන පිරිසිදු කරන්න.

🟧 3. Saffron Sun Protection Cream withSPF30. Rs:699/= (120ml)

👉දිවා කාලයේදී ආලේප කලයුතු අතර ඔබේ සම පැහැපත් කිරීමට අවශ්‍ය විටමින් වර්ග අන්තර්ගත කර ඇත.
විශෙශ්ෂයෙන් Foundation එකක් ලෙස භාවිත කල හැකි ලෙස නිර්මාණය කර ඇත.
බොහෝ යුවතියන්ගේ කැමැත්ත ඇති saffron වර්ණයෙන් යුක්ත වී ඇත.
දිනපතා භාවිතා කල හැක.

📦 DM For Orders 🤗📦
🚚 Cash On Delivery
🍃 Herbal Product 🍃
💚 Herb Line With Hesh 💚

Photos from Herb Line With Hesh's post 29/08/2021

👉හිස්හොරි කරදරයට ඔන්න 𝐇𝐞𝐫𝐛 𝐋𝐢𝐧𝐞 වෙතින් විසදුමක්...😍
මෙතෙක් සාර්ථක ප්‍රතිඵල ලබා දුන් නිශ්පාදන අතරට ඉදිරියටත් ඔබට ප්‍රතිඵල ලබා දීමට හැකි නිශ්‍පාදන පෙලක්..🍃🍃
ශ්‍රි ලාංකීය අපේම නිශ්පාදනක් 🇱🇰

📦DM for orders🤗
🚚Cash on Delivery
💚Herb Line With Hesh 💚

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo
10600