Hope Channel Sri Lanka

Hope Channel Sri Lanka

Share

Hope සබත් පාසල - 9 පාඩම, පාපය, ශුභාරංචිය හා ව්‍යවස්ථාව 29/05/2026

📖 පාපය, ශුභාරංචිය හා ව්‍යවස්ථාව | පාඩම 9
පාපය යනු කුමක්ද? එය අපගේ ජීවිතයට මෙතරම් වැදගත් වන්නේ ඇයි?
දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව අපගේ ජීවිතයේ ඉටු කරන කාර්යභාරය කුමක්ද?
තවද ශුභාරංචිය තුළින් අපට ලැබෙන ගැළවීමේ බලාපොරොත්තුව කුමක්ද?

මෙම සතියේ පාඩමේදී, පාපය, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ගැළවීම අතර ඇති ගැඹුරු සම්බන්ධය පිළිබඳව අප සමඟ එක්ව අධ්‍යයනය කරන්න.

📖 “ඔබගේ නියෝග කිසිකලක සිහි නැති නොකරන්නෙමි; මක්නිසාද ඔබ එයින් මා ප්‍රාණවත් කළසේක.” — ගීතාවලිය 119:93

දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව උන්වහන්සේගේ චරිතය ප්‍රකාශ කරන ආකාරයත්, පාපය අපගේ සම්බන්ධතාවයට කරන බලපෑමත්, සමාව හා ප්‍රතිස්ථාපනය සඳහා අපගේ එකම බලාපොරොත්තුව යේසුස්වහන්සේ වන්නේ ඇයිද යන්නත් සොයා බලමු.

#පාපය_ශුභාරංචිය_සහ_ව්‍යවස්ථාව

Hope සබත් පාසල - 9 පාඩම, පාපය, ශුභාරංචිය හා ව්‍යවස්ථාව 2026 දෙවැනි කාර්තුව. තේමාව: දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවයකින් වර්ධනය වීම ...

Hope සබත් පාසල - 7 පාඩම, ප්‍රායෝගික යාච්ඤාව 15/05/2026

🙏 ප්‍රායෝගික යාච්ඤාව | පාඩම 7

යාච්ඤාවට පිළිතුරු නොලැබෙනවා වගේ දැනෙන විට අපි කුමක් කළ යුතුද?
එලියා, හන්නා සහ යේසුස් වහන්සේ අපට විශ්වාසයෙන්, බලාපොරොත්තුවෙන් සහ පූර්ණ යටහත්කමෙන් යාච්ඤා කිරීම ගැන කුමක් උගන්වයිද?

අප සමඟ එක්වී, දිනපතා දෙවියන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවය ජීවිතය වෙනස් කරන ආකාරය අධ්‍යයනය කරන්න.

📖 "ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය." ගීතාවලිය 62:8

#සබත්පාසල

Hope සබත් පාසල - 7 පාඩම, ප්‍රායෝගික යාච්ඤාව 2026 දෙවැනි කාර්තුව. තේමාව: දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවයකින් වර්ධනය වීම ...

08/05/2026
Hope Channel Sri-Lanka 01/05/2026

https://youtu.be/_0ffHGd2nuc?si=mxwcGhWq15cJqwf9

Hope Channel Sri-Lanka 6 likes, 2 comments. "Hope සබත් පාසල - 5 පාඩම, බයිබලය හදාරන්නේ කෙසේද?"

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


07 Alfred House Gardens Colombo 03
Colombo
10100