Maths class

Maths class

Share

12/05/2021
28/09/2020

2020 සාමාන්‍ය පෙළ විභාගයට තවත් ඇත්තේ මාස තුනක් වැනි කෙටි කාලයකි .

මෙවර විභාගයට මුහුණ දෙන ඔබේ දරුවා හෝ දැරිය ගණිතය විෂයට හොඳින් සූදානම් ද?

ඔබේ දරුවා ගණිතය විෂයට හොඳින් සූදානම් කිරීමට අප විශේෂ පුනරීක්ෂණ පන්ති ඔබේ නිවසටම පැමිණ පැවැත්වීමට සූදානම්.

➡️විෂය නිර්දේශය නැවත මතක් කිරීම
➡️මගහැරුණු විෂය කොටස් ආවරණය
➡️පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සාකච්ඡාව

සමගින් ඔබේ දරුවා ඉහළ සාමාර්ථයකට හැඩ ගැන්වීමට කටයුතු කරන්නෙමු.

කොළඹ අවට හා දෙහිවල ගල්කිස්ස මොරටුව පානදුර පිලියන්දල කොට්ටාව යන ප්‍රදේශවල පදිංචි ඔබට විශේෂයි. අප හා සම්බන්ධ වීමට කැමති නම් පහත ඇති දුරකථන අංක අමතන්න .

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Molpe Road
Colombo