Future wallet
සල්ලි මවන බිට්කොයින් ආයෝජනය හරියට ඉගෙන ගමු
මොනවද මේ Bitcoin?
ව්‍යාපාරික ලෝකයේ නවතම ආයෝජන රැල්ල ලෙස බිට්කොයින් හදුනා ගන්න පුලුවන්. මේ වන විට ලෝකයේ සෑම දෙයක්ම ඩිජිටල් වෙමින් පවතිනවා.
ඉතින් 2009 වර්ශයේදී සතෝෂි නකමොටෝ (Satoshi Nakamoto) නැමති මෘදුකාංග ඉන්ජිනේරු වරයා බිට්කොයින්(Bitcoin) නමින් ඩිජිටල් මුදල් ඒකකයක්(Cryptocurrency) ලෝකයට හදුන්වා දුන්නා.
දිනෙන් දින ලෝකයේ අවදානය බිට්කොයින් වෙත යොමු වෙනවාත් සමගම බිට්කොයින් වලට ඇති ඉල්ලුමද ඉතා සීග්‍රෙයන් වැඩි විය. ඉතින් 2010 වසරේ දී ඩොලර් එකකට($1) ටත් වඩා අඩුවෙන් පැවති බිට්කොයින් එකක්. අද වන විට ඩොලර් හතලිස් දහසක්($40,000) අසන්නව රැදී තිබෙනවා. හිතාගන්න පුලුවන් නේද ඉල්ලුම කොහොමද කියල. ඉතින් බිට්කොයින් වල මිළ ඉල්ලුමත් සමගම නිතරම වෙනස් වනවා. ඉතින් අපට පුලුවන් යම්කිසි අවස්ථාවක බිට්කොයින් සුළු ප්‍රමානයක් හරි මිලදී අරගෙන මිළ වැඩි වූ අවස්ථාවන් වල විකුණා ඉතා ඉහල ලාභ ලබන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01