Ladies Health Center

Ladies Health Center

Share

Please feel free to contact us at anytime regarding your problem.

Photos from Ladies Health Center's post 26/05/2026

❤ හොඳ පාට්නර් කෙනෙක් කියන්නෙ විශ්වාසය රකින කෙනෙක් ❤
(මැදිවියේ සබඳතා ලිපි - 03)

Trust එක තියන්න පුළුවන් කෙනෙක් විතරක් හඳුනගන්න, ආශ්‍රය කරන්න. ගොඩක් අයව අපිට sure කරන්න අමාරුයි. ඒත් ඒ අතරෙ හොඳ අය නැතුවා නොවෙයි. ඒනිසා හරි කෙනාව තේරුම් ගන්න ඕන.

ඔයා කුමන තරාතිරමක හිටියත්, වෘත්තිය කුමක් වුවත්, වයස කුමක් උනත් රිලේශන්ශිප් එකක් කියන්නෙ හිතල මතල තීරනයක් ගන්න ඕන දෙයක්. ඒනිසා ඒගැන හොඳින් හිතන්න.

මැදිවියේ ඉන්න විවාහක කෙනෙක්ට නම් ගොඩක් දේවල් හිතන්නම වෙනව. ඒනිසා ආවට ගියාට තීරන ගන්න එපා. හදිසි වෙන්නත් එපා. හරි තීරනය හරි වෙලාවට ගන්න. ඔයාගෙ එදිනෙදා වැඩ වලට බාදාවක් නොකරන සහකරුවකු ඉතාම වැදගත්. ඒවගේම ඔයා විසින් ඉටු කරන්න තියන යුතුකම් වගකීම් වලට ඉඩ ලබාදෙන සහ ඒවට බාධා නොකරන සහකරුවකු සිටීම ඔයාට සහනයක්

මැදිවියේ සබඳතාවයක් (Mid Aged Relationship) සඳහා සහකරුවකු හඳුනාගන්න කොට මේ විශ්වාසවන්තබව කියන දේ ගැන ඔය වැඩිපුර අවදානයක් යොමු කරන්නම වෙනව. ඇතැම් වෙලාවට බොහෝ දෙනෙක් උපදේශන වලදී අපෙන් අහන දෙයක් තමා වයස පරතරයක් තිබෙන පාට්නර් කෙනෙක් ගැලපෙනවද කියන එක. රිලේශන්ශිප් එකකදි ඔයා බලන්න ඕන ඒ කෙනාගෙ වයස කීයද කියන එකට වඩා ඒකෙනා කොපමන ඔයාව තේරුම් ගන්න පුළුවන්ද, එයා කොපමන විශ්වාසද කියන දේ ගැන විතරයි.

ඒ කරුණු දෙක තියනවනම් වයස ගැප් එකක් තියන තරුණ සහකරුවකු හඳුනාගැනීම මැදිවයසෙ කෙනෙක්ට ගොඩක්ම සුදුසුයි.

ඊටහේතු කීපයක් බලපානව. වයස් පරතරයක් තිබීමේ වාසි කීපයක් පහතින් ඔයාට බලාගන්න පුළුවන්

(1) ඔහුගෙන් ඔයාට ලැබෙන අවදානය සාපේක්ශව ගොඩාක් වැඩිවීම

(2) නිතරම අලුත් අදහස් සමග නිතර ගැටීමට හැකිවීම

(3) යාවත්කාලීන (Update) කෙනෙක් බවට පත්වීමට හැකි වීම

(4) වියපත්වීම පෙනුම අඩුවීම සහ තරුණ පෙනුම ආරක්ශාවීමට හේතුවීම

(5) කායික සබඳතාවන් ක්‍රියාකාරී ලෙස නවතාවයකින් සිදුවීම

(6) ඒකාකාරී බව අඩුවීම සහ විවිදත්වයක් ලැබීම

මේ හේතු නිසා ගොඩක් වෙලාවට කෙනෙක්ට ලැබෙන මාසික සහ කායික සැහැල්ලුව (Relaxation ) ගොඩක්ම වැඩිවෙනව.

ඒ වගේම විශ්වාසය කියන එක ද්වීපාර්ශවීය දෙයක් එයාගෙන් එක බලාපොරොත්තු වෙනව වගේම ඔයත් ඒ විස්වාශය ලබා දෙන්න ඕන එයාට.
රිලේශන්ශිප් එකකදි විශ්වාසය කියන එක වැදගත්වෙන තවත් හේතුවක් තමා ඔයාගෙ පුද්ගලිකත්වය රැකගැනීම අවශ්‍යය වීම. සහකරුවකු විදියට හඳුනාගන්න ඕන ඔයාගෙ පුද්ගලිකත්වය ආරක්ශාකරන කෙනෙකුයි.

මේ දේවල් හොඳින් අවබෝද කරගන්න.! හොඳ පාර්ට්නර් කෙනෙක් හඳුනාගන්න. එතකොට ඔයාය සාර්තකව රිලේශන්ශිප් එකක් ඉදිරියට රැගන යාමට හැකිවේවී.!

ඔයාට ජය ! ❤

ලිපි සැකසුම:
Relationship &
Psychological Counselor
Mrs. Deshani Silva

🌸[ වැඩි විස්තර හෝ උපදේශන සේවාවන් ලබාගැනීම අවශ්‍යයි නම් වට්සැප් කරන්න ]

WhatsApp: 077 8302643

🌸 මේ ලිපිය උපුටාගෙන වෙනත් පේජ්වලට දාන්න එපා.! දානවනම් අඩුම තරමෙ අපිව මෙන්ශන් කරන්න. 🙂

15/04/2026

10,000
❤Page Followers❤

අප වෙත තැබූ විශ්වාසයට ස්තුතියි

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo, Western
Colombo
01