RUU

RUU

Share

15/07/2022

සිප්සවි

අර්බුධ පිරි අසීරු තත්ත්ව මැදින් මෙවර සාමන්‍ය පෙළ කඩයිම ජයගන්න වෙහෙසෙන ලොකු පොඩ්ඩන්ටයි මේ ආරාධනය ..

- ඔයාටත් ආර්ථික අපහසුකම් නිසා උපකාරක් පන්ති යෑමට නොහැකි ද ,

- පාසලුත් නියමිත ලෙස නොපැවෙත්වෙන නිසා ගොඩක් පාඩම් මග ඇරුනෙවා නේද ,

එන්න අපිත් එක්ක එකතු වෙන්න🤗
ඔයාලගේ හීන දිනන්න උදව් වෙන්න සිප්සවි අපේ කණ්ඩායම සූදානම් ,

ගණිතය
විද්‍යාව
ඉංග්‍රීසි
ඉතිහාසය
නර්තනය
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය

යන විශයන් උදෙසා නොමිලේ උපකාරක පන්ති මාලාවක් පවත්වනවා .
විශය නිර්දේශය හා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් අවසානය දක්වාම නිවරදිව වැඩ කරමු.

🔴ආරම්භය - ජුලි 24 ඉරිදා උදේ 9.00 ට රිදීමුදල " සියස් " අධ්‍යාපන ආයතනයේදී

🔴වැඩි දුර විස්තර සදහා අමතන්න -
071 2258527(මිලාන් )
070 3231321(හංසි)

ප.ලි -
දැන්වීම දකින නැන්දලා මාමලාට ,
ඔයාගේ අසල්වාසි , නෑදෑ හිතමිතුරු මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුව පුතාව මේ පිලිබද දැනුවත් කරමු.

ලස්සන් රටක් හදන්න..
එන්න අපි අනාගත පරපුර දැනුමෙන් පෝෂණය කරමු .❤️

"Wellen Telada Mawawala" Dance Cover by DHARA Dance Crew 10/02/2021

"Wellen Telada Mawawala" Dance Cover by DHARA Dance Crew "Wellen Telada Mawawala" Dance Cover by DHARA Dance Crew ...

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo