Pink Drives
𝗪𝗮𝗻𝘁𝗲𝗱 - 𝗘𝘅𝗰𝗲𝗽𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗙𝗲𝗺𝗮𝗹𝗲 𝗖𝗵𝗮𝘂𝗳𝗳𝗲𝘂𝗿𝘀 𝘁𝗼 𝗗𝗿𝗶𝘃𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮'𝘀 𝗧𝗼𝘂𝗿𝗶𝘀𝗺
𝗔𝗿𝗲 𝘆𝗼𝘂 𝗮 𝗰𝗼𝗻𝗳𝗶𝗱𝗲𝗻𝘁, 𝗽𝗮𝘀𝘀𝗶𝗼𝗻𝗮𝘁𝗲 𝘄𝗼𝗺𝗮𝗻 𝘄𝗶𝘁𝗵 𝗮 𝗹𝗼𝘃𝗲 𝗳𝗼𝗿 𝗱𝗿𝗶𝘃𝗶𝗻𝗴 𝗮𝗻𝗱 𝗲𝘅𝗽𝗹𝗼𝗿𝗶𝗻𝗴 𝗻𝗲𝘄 𝗵𝗼𝗿𝗶𝘇𝗼𝗻𝘀?
Pink Drives is looking for extraordinary female chauffeurs to join our team and play a pivotal role in shaping Sri Lanka's tourism industry.
As an exclusive female chauffeur service partnered with the island's leading inbound tour company, you'll have the opportunity to,
✦ 𝗕𝗲 𝗮 𝗰𝘂𝗹𝘁𝘂𝗿𝗮𝗹 𝗮𝗺𝗯𝗮𝘀𝘀𝗮𝗱𝗼𝗿 - Showcase Sri Lanka's beauty and rich heritage to international visitors.
✦ 𝗘𝗺𝗽𝗼𝘄𝗲𝗿 𝘄𝗼𝗺𝗲𝗻 - Be part of a groundbreaking initiative that celebrates female talent.
✦ 𝗘𝗻𝘀𝘂𝗿𝗲 𝘀𝗮𝗳𝗲 𝗮𝗻𝗱 𝗿𝗲𝗹𝗶𝗮𝗯𝗹𝗲 𝘁𝗿𝗮𝗻𝘀𝗽𝗼𝗿𝘁𝗮𝘁𝗶𝗼𝗻 - Deliver exceptional travel experiences with safety.
Ready to take the wheel and explore? Become a Pink Drives chauffeur and 𝘦𝘯𝘫𝘰𝘺 𝘵𝘩𝘦 𝘧𝘭𝘦𝘹𝘪𝘣𝘪𝘭𝘪𝘵𝘺 𝘵𝘰 𝘸𝘰𝘳𝘬 𝘸𝘩𝘦𝘯𝘦𝘷𝘦𝘳 𝘪𝘵 𝘴𝘶𝘪𝘵𝘴 𝘺𝘰𝘶𝘳 𝘴𝘤𝘩𝘦𝘥𝘶𝘭𝘦.
Register now: https://forms.gle/Qb23QgTEYVKxdJdU9
For more details, 𝗖𝗮𝗹𝗹/𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝘂𝘀: 𝟬𝟳𝟳𝟱 𝟮𝟮 𝟳𝟳 𝟮𝟳
11/11/2022
කාන්තාවන් ඔබ උදෙසාම වෙන්වූ කුලී රථ සේවාව.
100% කාන්තාවන් විසින් පදවන මෙම සේවාව ලබා ගත හැක්කේ කාන්තාවන් හා කුඩා දරුවන් වෙනුවෙන් පමණි.
මෙම සේවාව කොලඹ හා ඒ අවට ප්‍රදේශ, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, නුගේගොඩ, මහරගම, හෝමාගම, කොට්ටාව, පිලියන්දල, රාජගිරිය, බත්තරමුල්ල, මාලබේ, අතුරුගිරිය, කඩුවෙල, වත්තල, කඳාන,, ජාඇල, කටුනායක, මීගමුව හා ගම්පහ යන ප්‍රදේශවල දැනට ලබා දිය හැක.
දුර ගමන් සඳහාද සේවාවන් ලබා දිය හැක
සේවාව ලබා ගැනීමට 0775227727, යන අංකයට ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් එවන්න
Pink Drives app එක හරහාද සේවාව වෙන් කරවා ගත හැක.
Download කර ගන්න - (http://onelink.to/fkh9xu)
🇱🇰
09/11/2022
Pink Drives හි පාරිභෝගික සම්බන්ධතා නිලධාරිනිය ලෙස නිසංසලා උඳුගොඩ.. මෙනවිය සාදරයෙන් පිළිගනිමු.
Pink Drives සමඟ ඇයගේ ගමනේදී, ශ්‍රී ලංකාව තුළ වෙනසක් කිරීමට ඇයගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපී පෙනෙන අධිෂ්ඨානය වෙනුවෙන් අපි ඇයට ස්තූතිවන්ත වෙමු.
ඇයගේ නව භූමිකාවට අපගෙන් උණුසුම් සුභ පැතුම්.
🇱🇰 See less
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
571, Siyambalape Road, Heiyanthuduwa
Biyagama
11618
Opening Hours
| Monday | 06:00 - 20:00 |
| Tuesday | 06:00 - 19:00 |
| Wednesday | 06:00 - 19:00 |
| Thursday | 06:00 - 19:00 |
| Friday | 06:00 - 19:00 |
| Saturday | 06:00 - 19:00 |
| Sunday | 06:00 - 19:00 |