Travel NETH
අසිරිමත් බුද්ධ දේශය නෙත් පුරා දැක පහන් සිත් පෙරදැරිව වන්දනා කිරීමට Travel නෙත් සමඟින් ඔබත් එක්වන්න..
0112 863 363 | 0112 863 463
පින්බර වෙසක් මංගල්‍යක් වේවා!
මේ සුබ පැතුම ඔබ වෙත ගෙන එන්නේ
අවබෝධයෙන් දඹදිව වන්දනාවට ට්‍රැවල් නෙත්!
පන්සාලිස් වසක් බුද්ධ ස්පර්ශයෙන් අසිරිමත් වූ දඹදිව පින්බිම ඔබේ නෙතින් දැක වන්දනාමාන කිරීමට දැන් ඔබටත් අවස්ථාව !
සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ දඹදිව වන්දනා ගමනක් වෙනුවෙන් අදම Travel Neth ආයතනය හා එක්වන්න.🙏
මීලඟ පිටත්වීමේදී ඔබේ සහ ආදරණීය පවුලේ සියලු දෙනා වෙනුවෙන් අසුන් වෙන් කරවා ගන්න දැන්ම අමතන්න.
0767163872
0112863363
• මුදල රු.235,000ක් පමණි
• සැගවුණු අයකිරීම් නොමැත
• වෙනත් අයකිරීම් නොමැත
• කෝච්චි ගමන් නොමැත
• යාබද නාන කාමර පහසුකම් සහිත නවාතැන්
• ශ්‍රී ලාංකීය විදියට හදපු ප්‍රනීත ආහාර
• බීමට වතුර බෝතල් අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක්
• වායු සමීකරණය කරන ලද සුවපහසු බස්රථය ( ගමන පුරාවටම)
• බුද්ධගයාව සහ ජේතවනාරාමයේදී උපෝසථ ශිල සමාදන් වීම
• එම ස්ථානයන්හි වැඩසිටින ස්වාමින් වහන්සේලා උදෙසා දහවල් දානය
• ඉතා ශ්‍රද්ධාවෙන් ඔබේ දෝතින්ම සකස්කරන ලද කිරි ආහාර පූජාව
• බෝධි පූජා / භාවනා වැඩසටහන්
• ස්ථාන වල සවිස්තරව විස්තර කියාදී අවබෝධයෙන් වන්දනාව
• සියලු තැන්වලදී වේලාවන් වෙන්කර දී සාප්පු සවාරි
• ටජ් මහල නැරඹීම (මෙහිදී පිටතින් පෙන්වන අතර ඇතුලත නරඹනවා නම් ඔබ විසින් මුදල් ගෙවිය යුතුයි)
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
108, Main Street
Battaramulla
10120
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |