Read Plus Foundation
Our members
Ariya Publishers
Graphicare
IBMC Publications
Mihira Publishers
Neptune Publications
Nine Publishers
Sama Publishers
Sandakada Publishers
Sarada Publishers
Star Plus Publications
Subha Publishers
Thothanna Publishing
📚🌍 ජාත්‍යන්තර පොත් උළෙල සහ සාහිත්‍ය මංගල්‍යය - නයිනමඩම 2025 📚🌍
📅 පෙබරවාරි 21, 22, 23
📍 නයිනමඩම ශාන්ත අන්තෝනි දේවස්ථානය
⏰ උදෑසන 9.00 සිට රාත‍්‍රි 8.00 දක්වා
ඔබ වෙනුවෙන්...
📖 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය – අලුත්ම සහ ජනප්‍රිය පොත්, ලේඛක හමුව
🎭 ඒකපාත්‍ර නාට්‍ය දැක්ම – නව දැක්මක්, නව අත්දැකීමක්
🎓 අධ්‍යාපන වැඩමුළු – ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍රමවේද
📚 ළමා හා යොවුන් සාහිත්‍ය වැඩමුළු – නව පරපුරට වටිනාකම් සහ රසවින්දනය
🎬 චිත්‍රපට උළෙල – ඔබේ සිත ඇඳිමවුන මැජික් ලෝකය
🎶 ගීත රසවින්දන හැන්දෑව – සාහිත්‍යමය මියුරු රාත්‍රියක්
🔹 සංවිධානය – රීඩ් ප්ලස් පදනම | නයිනමඩම දේවස්ථානය
🔹 මාධ්‍ය අනුග‍්‍රහය – ලක් FM
📢 ඔබත් එන්න! ජාත්‍යන්තර සාහිත්‍ය සංස්කෘතිය අත්විඳින්න!
#සහිත්‍යසන්සුණු
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
302, Pahala Wela Road
Battaramulla
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |