Nc Computers
ඔබගේ පරිගණකය ඔබට අවශ්‍ය අයුරින් ඔබේ ස්ථානයටම පැමිණ අලුත්වැඩියා දීමට අපි සුදානම්.
පරිගණක අලුත්වැඩියාව.
අමතර උපාංග පහසු මිලට ලබා දීම.
සියලුම මෘදුකාංග පහසු මිලට.
ඔබගේ පරිගණකයට අවශ්‍ය සේවය විශ්වාසයෙන් ලබාදීමට අපට අමතන්න.
0711033511
13/04/2024
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගෙ පව්ලෙ සියලු දෙනාටත් කිරියෙන්, පැනියෙන් ඉතිරෙන සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා...! ❤️
13/04/2023
Dialog Per Day TV විශේෂ මිල රැ 10990
HD Receiver With Full Set සම්බන්ධතා ගාස්තුව රැ 10990
HD Decoder පමණක් රැ 4990
වසරක වගකීම ලබාගත හැක. (Warrenty Replacement අප ආයතනයෙන්ම ලබා ගත හැක)
මාසයක් සඳහා සියලු බදු සමග රැ 554
නාලිකා 52
Dialog Television Remote ,LNB, Power Adapter, Av Cable,HDMI Cable ඇතුලු සියලුම අමතර කොටස් ලබාගත හැක...
Debit card Credit card මගින් ගෙවීම් සදුකල හැක....
නිවසට පැමිණ සවිකර දීමට අමතන්න
0775873511
0775853511(WhatsApp)
0711033511
01/01/2023
2023 නව වසර
ඔබේත් මගේත් ව්‍යාපාර
දිනෙන් දින දියුණුවට පත්වෙන
සුභ නව වසරක් වේවා......
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Mythree Road, Kahatagaha Junction
Bandaragama
12530
Opening Hours
| Monday | 09:00 - 22:00 |
| Tuesday | 09:00 - 22:00 |
| Wednesday | 09:00 - 22:00 |
| Thursday | 09:00 - 22:00 |
| Friday | 09:00 - 22:00 |
| Saturday | 09:00 - 22:00 |
| Sunday | 09:00 - 22:00 |