CFOODS
ලෝක ළමා🌎👶 දිනයට සමගාමීව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කඹුරුගොඩ ග්‍රාම නිළධාරී වසමේ ළමා සමාජයේ දරුවන් වෙනුවෙන් නූතන ඉවුම් පිහුම්🥄🍜 කලාව සහ බටහිර ක්‍රමයට ආහාර පාන 🍽 ලබාගැනීමේ සංස්කෘතිය පිලිබඳව වැඩසටහනක් පසු ගියදා බණ්ඩාරගම C FOOD Restaurant ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම වැඩමුළුව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහභාගීත්වයෙන් , කඹුරුගොඩ ග්‍රාම නිළධාරි තුමිය සහ C FOOD Restaurant කළමණාකාරීත්වය විසින් සංවිධානය කරනු ලැබීය. මේ සඳහා සම්බන්ධ වූ සියලු දරු දැරියන්ගේ අනාගත සියලු අභිප්‍රායන් සාර්ථක වේවායි අප ඉත සිතින් ප්‍රාර්ථන කරමු💐💐💐 #බන්ඩාරගමඅපි
27/08/2025
A little slice of comfort and delicious flavours. Your place in Bandaragama Town awaits 🍜🍽️💫
#බණ්ඩාරගමඅපි #බණ්ඩාරගම
Spicy, savory, satisfying. 🍜🌶️😋 Get it how you want it – dine in, take away, or order on Uber Eats with Korean Station!
🏮CFOODS අපි සංවිධායන කරන ලද අයිස්ක්‍රීම් දන්සැල සාර්ථකව අවසන් කිරීමට හැකිවුණි. දන්සැල සඳහා සහභාගීවූ ඔබ සැමට අපගේ ස්තූතිය පුදකරන්නෙමු. ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යක් වේවා !!!🙏🪷
11/05/2025
🪷☸️වෙසක් පොහොය නිමිති කරගෙන CFOODS Restaurant පරිශ්‍රයේදී පැවැත්වෙන අයිස්ක්‍රීම් දන්සැලට ඔබ සියලු දෙනාටම බැති සිතින් ආරාධනා කරමු 🙏
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
51E, Kesbewa Road
Bandaragama
12530
Opening Hours
| Monday | 11:00 - 23:00 |
| Tuesday | 11:00 - 23:00 |
| Wednesday | 11:00 - 23:00 |
| Thursday | 11:00 - 23:00 |
| Friday | 11:00 - 23:00 |
| Saturday | 11:00 - 23:00 |
| Sunday | 11:00 - 23:00 |