Cooking lovers
12/06/2026
💎රතු බත්
💎වම්බටු මෝජු
💎පරිප්පු
💎තලපත් මාළු
💎ගොටුකොල සලාද
💎 වටලප්පන් 2
Cooking lovers
Contact us / 071 433 4387
゚viralシfypシ゚viralシalシ
🔥 රසකාරක කිසිවක් අඩංගු නැති ගෙදර හදන කෑම වේලක රස බලන්න එන්න Cooking Lovers එකට 🥰 ඩිලිවරි පහසුකම් සහිතයි .
♦️Home Made Rice Package ♦️
♦️ Package 1️⃣
👉කීරි සම්බා සුදු බත්
👉චිකන් හෝ මාළු
👉බෝංචි
👉පරිප්පු
👉කොල මැල්ලුමක්
👉පපඩම්
➡️ Rs, 400/=
♦️ Package 2️⃣
👉ෆයිඩ් රයිස්
👉චිකන් උයලා
👉චිලි පේස්ට්
➡️ Rs, 470/=
♦️Package 3️⃣
👉එග් ෆයිඩ් රයිස්
👉චිකන්
👉වෙජිටර්බල් චොප්සි
➡️ Rs, 550/=
♦️Package 4️⃣
👉 ෆයිඩ් රයිස්
👉චිකන් උයලා
👉චිලි පේස්ට්
👉වෙජ් කට්ලට්
➡️ Rs, 600/=
♦️Package 5️⃣
👉එග් ෆයිඩ් රයිස්
👉චොප්සි
👉චිලි පේස්ට්
👉වෙජි කට්ලට්
➡️ Rs, 650/=
♦️ Package 6️⃣
👉මික්ස් රයිස්
👉චිලි පේස්ට්
👉චිකන් උයලා හෝ චිකන් ඩෙවල්
➡️ Rs, 750/=
මෙයට අමතරව ඔබට පහසු ලෙස පැකේජ් සකස් කර ගත හැක🥰 .කෘතිම රසකාරක කිසිවක් අඩංගු නැති 100%ක්💪 ගෙදර හදන කෑම වේලක රස බලන්න අපිට වට්ස් ඇප් පනිවිඩයක් දෙන්න.විශ්වාසෙන් එකතු වෙන්න අපි සමඟ🫶
➡️ අවම දින හතකට පෙර ඔබගේ ඇනවුම මුදල් ගෙවා ස්ථීර කිරීමට කාරුණික වන්න.🙏
➡️මුදල් බැංකු තැන්පතු පමණි.
සැ.යු. > වෙළඳපල තුල පවතින මිල ගනන් මත අපගේ මිල ගනන්ද වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටිමි 🙏
10/06/2026
වටලප්පන්.
Cooking lovers
071 433 4387
Click here to claim your Sponsored Listing.
Category
Contact the restaurant
Telephone
Address
Kalutara/Bandaragama
Bandaragama