UVA camping
06/10/2023
13/08/2023
🌿 #මඩොල්සිම Tour 2023 # 😍❤🌿
-2nd day -🗓️
The Cliff Tea Glamping | Aradunu Ella
🎉️This tour is newly added event to UVA Camping. And as a crew we are planning to travel most attractive places in uva province and this is the first & big step to that😍. So warmly welcome🙏 to join with us to this journey and collect unforgettable memories to your collection.🤗👊
For reservation ☎️
0761933935 | 0719277115 | 0711674451
Follow us on 👇
Instagram as
Search us on 🌐
https://visitinsrilanka.com/
Team :- Nimesh Lakmal Ashfaq Zeemath Yasir Mahareth Faleel Dinusha Gunawardhana 🤝 Finally Thank you very much guys for join with us.we will meet in future.😍👊❤️
Special Thanks :- Sturmfrei Mind Indika Bandara Menaka Weerasinghe Tharindu D Dissanayaka
04/06/2023
🌿🏕️😍 ඔයාලාත් කැමතිද බදුල්ලේ තියෙන ගොඩක් අයට බදුල්ලේ ආවට යන්න බැරි වුණ දියඇලි බලන්න!! ❤️😍 එහෙනම් "UVA camping" අපි එක්ක එකතු වෙන්න ඒ ලස්සන තැන් බලලා නිදහස් ලස්සන view එකක් තියෙන campsite 🏕️🤗 එකක රාත්‍රිය ගත කරන්න,එහෙනම් Travel කරන්න ආස අය මේ අවස්ථාව මග හැරගන්න එපා😀❤️ !!
➡️01 day Tour with 01 night camping
📌️ගමන පටන් ගන්නේ ,
බදුල්ල railway station එකෙන්
අපි එතනට එනවා ඔයාලව pickup කරගන්න.
📌️උදේ කෑම එක අපි අරගෙන ඉස්සෙල්ලාම යන්නේ පීස්ස ඇල්ල බලන්න, ඒකෙ 1.2km පොඩි walk එකක් තියෙනවා ලස්සන කැලයක් මැදින් තමයි යන්න තියෙන්නේ
📌️ඊට පස්සේ අපි යන්නේ මඩොල්සිම පුන්ච් ලෝකාන්තය බලන්න.අපි lunch එක අර ගෙන ඊට පස්සේ යන්නේ තවත් ගොඩක් ලස්සන තැනකට , ඒ තමයි බේසම් ඇල්ලට නාන්න, එතන natural pool එකක්.
📌️අපි රාත්‍රිය ගත කරන්න යන්නේ ලස්සන view එකක් තියෙන වෙනස්ම විදියේ camping අත්දැකීමක් ගන්න පුළුවන් තැනකට ඒ තමයි
The Cliff Tea Glamping 🏕️ (Dinner,BBQ & breakfast , bed tea)
(බය වෙන්න එපා මෙහේ අලි නැහැ 😛😛😛)
📌️Drop Off to badulla railway station
ආ තව දෙයක් , මේ ගමනෙදි ඔයාට වෙන අමතර වියදමක් යන්නේ නැහැ, ඒ වගේම ගමන අතරතුර පොඩි snaks එහෙමත් දෙන්වා
1.for 5 pax - 14000/= per person
2.for 6 pax - 13000/= per person
3.for 7 pax - 12000/= per person
4.for 8 pax - 11000/= per person
5.for 9 pax - 10000/= per person
6.for 10 pax - 9500/= per person
🏷️Cost included
🍜 food cost
🍢 bbq
🚕 ️transport from badulla ( van )
💳 entrance tickets
🧗 guiding
🌐 :- https://visitinsrilanka.com/
Insta:-https://www.instagram.com/uvacamping/
📞 +9476 193 3935, +9471 927 7115 , +9471 167 4451
Click here to claim your Sponsored Listing.
Category
Contact the hotel
Telephone
Website
Address
Badulla
90000