Ema's Collection

Ema's Collection

Share

Photos from Ema's Collection's post 02/01/2023

👉අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිටින ඔබට
👉නිවසේ සිට ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කිරීමට සැලසුම් කරන ඔබට

✨✨මෙන්න විශේෂ අවස්ථාවක්✨✨

ඔබට අවශ්‍ය කාන්තා යට ඇදුම් එකම වහලක් යටින් මිලදී ගන්න.

රීසෙල් කිරීමටද ලබා දිය හැක.

කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම යටතේ ලබා ගත හැක.

Photos from Ema's Collection's post 02/01/2023

🚚🚚🚚🚛🚛🚛 free deliver 🚛🚛🚛🚚🚚🚚

ඔන්න කෙල්ලනේ මන් ගෙනාවා...ඔයාලට වටිනම දෙයක් .....❤️❤️
මේ කාලේ මේ මිලට මේ තරම් හොද දෙයක්..😊😊
ගන්න හිතන්නවත් බෑ...
බෙඩ් ශීට් රෙදි .....❤️
බර අඩු කොට්න් බෙඩ් ශීට් රෙදි....
1kg 2700/= විතරයි....

මේකෙන් 6/4 බෙඩ් ශීට් දෙකයි ලොකු කොට්ට උර 6 ක් මහන්න පුළුවන් ❤️

6/6 ඇද රෙදි දෙකයි කොට්ට උර 4 ක් මහන්න පුළුවන් ....❤️❤️

සමහර රෙදි බරින් අඩු නිසා....
යාර 6

විතර 1 kg එකට ලැබෙනවා...😊

එතකොට බෙඩ් ශීට් 3 ක්ම මහන්න පුළුවන් ..❤️❤️

එතකොට එක බෙඩ් ශීට් එකකට 1000/= ක් වගේ මිලක් වෙන්නේ..
ඒ ගානට දැන් කෑමක්වත් ගන්න බෑ...😊

චිකන් 1 kg ගන්න මිලට කොට්න් බෙඩ් ශීට් එකක්...😊
ඉක්මන් කරන්න..තොග ඉතා සීමිතයි..

ඕන කෙනෙක් ඉන්නවනම්....
0767010210 whatsapp මැසේජ් එකක් දාන්න....

තොග උනත් ගන්න පුළුවන් ❤️❤️

අපේ කිලෝ 30 වඩා ගන්න තොග ගැනුම් කරුවන්ට...විශේශන් වට්ටම්...😍😍
කිලෝ එකක් 1850/= විතරයි වෙන්නේ....
😍😍

Want your business to be the top-listed Clothing Store in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Station Road Badulla
Badulla
9999