RMI ZONE

RMI ZONE

Share

Photos from RMI ZONE's post 04/12/2025

හිතවත් පාරිභෝගිකයින් වෙත..

දිවයින තුල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් සියලු දෙනා වෙත අපගේ කණගාටුව ප්‍රකාශ කරමි..

ගංවතුර උවදුර හේතුවෙන් හානියට පත් ඔබගේ ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක කිසිදු සේවා ගාස්තුවකින් තොර නොමිලයේ අලුත්වැඩියා කිරීමට අප තාක්ෂණික නිලදාරින් තීරණය කර ඇති බව ප්‍රකාශ කර සිටිමි.

කරුනාකර ජලයට හසුවූ උපාංග ඇත්නම් ඒවා ක්‍රියාත්මක කිරීමෙන් වැලකී හැකි ඉක්මනින් ඒවා අප ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි..

Dear Customers..

I would like to express our condolences to all those affected by the adverse weather conditions in the island..

I would like to inform you that our technical officers have decided to repair your desktop and laptop computers damaged due to the flood threat free of charge without any service charges.

Please refrain from using any devices that have been submerged in water and bring them to our institution as soon as possible..

Photos from RMI ZONE's post 28/10/2025

📢 Now Available!

Epson M1170 Ink Tank Printer – High-speed, cost-efficient, and built for reliability.

📞 Call us today to learn more or place your order!

Want your business to be the top-listed Computer & Electronics Service in Kollupitiya?
Click here to claim your Sponsored Listing.

Website

Address


No:110, , Aligabadda, , Nelumgama
Kollupitiya
90000