Scienos
06/05/2023
❤❤
𝗩𝗶𝘀𝘂𝗹𝗮 𝗠𝗮𝗱𝗵𝘂𝘀𝗮𝗿𝗮 - 𝐕𝐨𝐭𝐢𝐧𝐠 𝐍𝐨.𝟴
🔴 The Voice Sri Lanka | LIVE SHOWS QUARTER FINAL | Team Sashika
Vote Now
👉 https://voice.sirasatv.lk/ URL එකෙන් Web App එකට Log වෙන්න...
නැතහොත්
TVS (Space) අංකය සඳහන් කර 7788 Vote කරන්න.
06/01/2022
ජය රාවේ | 25th Anniversary | Official Theme Song | Uva Science College ජය රාවේ Official 25th Anniversary theme song Uva Science College ▶️ Song : Jaya Rawee▶️ Artist : Shabeeha (2017 O/L) Vihanga ( 2020 O/L) ...
🖤
16/06/2021
වෙසක් සදේ පෑයූ චන්ද්‍රයා විඩාව මකාගෙන පායා ඇති ආකාශයේ දිසි අදිසි හැමට විදැසට පෙම්බැන්දන් එවු කව එළි දැක්ම - 2021
▪️බ/ඌව විද්‍යා විද්‍යාලීය විදැස මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ ඩිජිටල් පොසොන් නිසඳැස් තරඟය - 2021 සදහා විදැසට පෙම්බැන්දන් විසින් නිසදැස් විශාල ප්‍රමාණයක් අප වෙත එවා ඇත.
▪️එම නිසදැස් වලින් තෝරා ගත් නිසදැස් ඔබ වෙත සජීවීව සම්ප්‍රේෂණය කීරීමට කටයුතු කර ඇත.
▪️2021.06.24 වන දින එනම් පොසොන් පොහොය දින සවස 5.30 ට Facebook,Youtube,Zoom, යන තාක්ෂණයන් භාවිතා කර ඔබ වෙත සජීවීව සම්ප්‍රේෂණය කරනු ඇත.
▪️එය නැරඹීමට අවශ්‍ය links ඉදිරි දිනකදී ඔබට ලබා දීමට කටයුතු කරනු ඇත.
▪️එතෙක් අපගේ Facebook පිටුව හා Youtube නාලිකාව සමග එක් වන්න.
Fb page link👇
https://www.facebook.com/Vidasa-Media-Unit-Of-USC-107729864859997/
Youtube channel link👇
https://www.youtube.com/channel/UC3pBJ-f4yQHOw94oeXeGGRA
ස්තුතියි.
විදැස මාධ්‍ය ඒකකය,
බ/ඌව විද්‍යා විද්‍යාලය,
හාලිඇල.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Hali Ela
Badulla