Quick Bitz
15/04/2026
හිතේ තියෙන හැම පැතුමක්ම ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
අපිව විශ්වාස කරලා oder දැම්ම හැමෝටම ගොඩක්ම ස්තූතියි .....
02/04/2026
Flying packages to Vavuniya... No words to say that impression how is it....
Thanks a lot trusting us & make oders again & again 😘
තාමත් Quality Trousers 38-40 size වලින් හොයාගන්න බැරිවුණ ඔයාලට උපරිම විශ්වාසනීයව ඔයා ලගටම Cash on delivery හරහා ඔයා ලගටම දැන්මම ගෙන්වාගන්න ඔයාටත් අවස්ථාව තියෙනවා ඉතිං ඉක්මනින්ම oder කරන්න අමතක කරන්නෙපා
30/03/2026
හිතාගන්න බැරි මිලකට Branded Quality ඇදුම් විශ්වාසනීයව Cash on delivery හරහා ඔයාගේ ගෙදරටම ගෙන්වා ඔයත් කැමති ද
* විශ්වාසනීයත්වය
* කල්පැවැත්ම
* සුවපහසුව
* ගුණාත්මකභාවය පිලිබද සහතික වී ඔයා ලගටම ගෙන්වා ගන්න ඔයාටත් පුලුවන් .....
ඉතිං ඉක්මනින්ම අපිට Whatsapp හරහා ඔයාගේ ඇණවුම ලබාදෙන්න......
ලොකු Size Trouser හෙව්ව හැමෝටම කාටත් වඩා අඩුවෙන් ඔයාගේ ගෙදරටම cash on delivery හරහා...ලබාගන්න...
🔥 New Year Season Mega offer - Men’s Trousers & Denim 28- 40 Sizes
Upgrade your style with our premium quality trousers & denim. Perfect fit, top comfort, and modern look. 👖✨
✅ High Quality Fabric
✅ Trendy Designs
✅ Limited Stock
📩 DM now to order before they’re gone!
නවීන විලාසිතාවන්ට ගැලපෙනම උසස්ම ප්‍රමිතියකින් යුතු Trouser ,Denim short ඔයාගෙම කරගන්න ඔයත් කැමති ද... ඉක්මනින්ම ඔයාගේ ලගටම Cash on delivery හරහා ගෙන්වා ගන්න අමතක කරන්නෙපා...
Trouser 28- 36 sizes - 2000/=
38-40 - 2200/=.
16/02/2026
හොද කල්පැවැත්මක් ඇති හොදම දේ හොයන ඔයාට කාටත් වඩා අඩුවෙන් හොදම දේ විශ්වාසනීයව ඔයාට Cash on delivery හරහා ගෙන්වා ගමුද.....
පාර්සල් කඩලා බලලා සල්ලි ගෙවන්නත් පුලුවන් ......
ඒ විතරක්ම නෙමෙයි Full Cotton Quality Trousers ලබා දෙන නිසාම ඔබ වැය කරන මුදලට හොදම සාධාරණයක් කරන්න අපට පුලුවන් ..... Quality Denim , Denim short , වගේම Cotton Pants කාටත් වඩා අඩුවෙන් ඔයාගේ ගෙදරටම ගෙන්වා ගන්න ඉක්මනින් අපිට msg එකක් දාන්න අමතක කරන්නෙපා...
COTTON Trousers 2000/=
QUALITY DENIM 3000/= වෙන්නේ (28-36 SIZE වෙනකම් )
38-40 sizes අපිට දෙන්නත් පුලුවන්
05/02/2026
28-40 වෙනකම් Sizes වලින් ඔයාටම ගැලපෙන Unique Cotton Trouser එකක් වගේම Denim ඔයාගේම කරන්න කැමති ද..
සුවපහසුව කල්පැවැත්ම ගැන උපරිම විශ්වාසනීයව ඔයාට ගැලපෙන ලස්සනම පාටවල් වලින් ඔයාට Cash on delivery හරහාම ගෙන්වා ගන්න පුලුවන් 😍😍
උපරිම Flexible විදියට අපි ගනුදෙනු කරන නිසා Exchange කරන්නත් පුලුවන් 😍😍
ඉතිං ඉක්මනින්ම ඔයා කැමතිම පාටින් දැන්ම ඇණවුම් කරන්න...
19/01/2026
කන්තෝරුවේ ඉදන් බණ කියන්නයි වැඩ කරන්නයි හැමදේටම හොද Quality Trouser එකක් ගානත් අඩුවෙන් තාමත් හොයනවා නේද.... 38-40 Size වුනත් කාටත් වඩා අඩුවෙන් උසස්ම ප්‍රමිතියකින් ,ඔයාට ගෙන්වා ගන්න හැකියාව තියෙනවා .....
*Cash on Delivery සේවාව
* උපරිම විශ්වාසනීයත්වය හා වගකීම
* Exchange කිරීමේ හැකියාව
වගේම උපරිම නම්‍යශීලී ලෙස ඔබට සේවාව සපයන්න අප සූදානම්
ඉක්මනින්ම 075 9579773 අංකයට අමතා හෝ whatsapp පණිවිඩයක් අපට යොමු කරන්න.
01/01/2026
හැමෝගෙම පැතුම් ප්‍රාර්ථනා ඒ විදියටම ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Main Street Badulla
Badulla