Online Store -SL

Online Store -SL

Share

Photos from Online Store -SL's post 24/11/2025

🌿✨ ඔබේ කෙස් වලට ආදරෙයි කියන්න — Divya Kesha Oil එකෙන්! ✨🌿

කෙස් වැටෙනවා ද?😔
වියළි, බිඳෙන, දිලිසෙන බවක් නැති කෙස් 😩
වලට විසඳුම ඕනේද?

💧 Divya Kesha Oil — පාරම්පරික ඖෂධීය ශක්තියෙන් පිරි
✨පිරිසිදු පොල් තෙල්
✨එඩරු තෙල්
✨ඔලිව් තෙල්
✨උළු හාල්
✨ විටමින් E
✨රතු ළූණු
✨කරපිංචා
✨සැවන්දරා
✨කීකිරිදිය
✨කොහොඹ
✨නිල්අවරිය
✨නෙල්ලි
✨ගොටුකොල
✨කෝමාරිකා
✨කරපිංචා
ඉහත බෙහෙත් වට්ටෝරුවට අමතරව තවත් වටිනා ස්වාභාවික අමුද්‍රව්‍ය එක්ක එකතු කරලා හදපු අද්භුත තෙල් එකක්!

✨ ඔබට ලැබෙන වාසි:
🌸 කෙස් වැටීම අඩු කරයි
💆‍♀️ නව කෙස් වර්ධනය උත්තේජනය කරයි
💫 කෙස් දිලිසෙන, මෘදු, තෙතමනයෙන් පිරුණු බවක් ලබා දෙයි
🌿 හිස තලය පිරිසිදු කරයි

👉 කොණ්ඩෙ යනවනම් කොන්ඩේ වැවෙනවා මදිනම් තරුණ වයසෙදිම කොණ්ඩෙ සුදුවෙලානම් ඔබට බය නැතිව මේ හැම දේටම විසදුමක් විදියට දැන් භාවිතා කරන්න පුලුවන් හොදම නිෂ්පාදනයකි.

💚 හිස්කෙස් ගැලවී යාම වලක්වයි
💚 නව හිසකෙස් වර්ධනය වේ
💚 තට්ටය පෑදිම වලක්වයි
💚 කොන්ඩය කලාත්මකව දිලිසෙයි,ශක්තිමත් කරයි
💚දුඟද නැති ඉතාමත් සුවඳක් ගෙනදෙයි
💚හිසකෙස් වැවීම වේගවත් කරයි
💚 සුදු හිසකෙස්වල පවා මේ තෙල් ආලේප කළ විට දිලිසෙන කලු පැහැයක් ලැබෙයි.

🔸පීනසය
🔸හිස් හොරි
🔸කෙස් අග පැලීම
🔸උකුනන් බෝවීම

වැනි බොහොමයක් රෝග වලටද ප්‍රතිකාරයකි.💯

🌸 පාවිච්චි කිරීමේ ආකාරය: හිස් කබල හා හිසකෙස්වල හොදින් ගල්වා මෘදු ලෙස සම්බාහනය කරන්න.

💫සති කිහිපයකින් ඔබම වෙනස වටහාගන්න

💧 දිව්‍ය කේශ – සත්‍ය ආයුර්වේදයේ මැජික් එක!
🪔 50ml – Rs. 1000/=

Cash on Delivery - Delivery charges Rs. 450/-
Bank transfer Available

ගෙදරටම ගෙන්වා ගන්න

ඔයාගෙ

1. නම
2. ලිපිනය (දිස්ත්‍රික්කය සමග)
3. දුරකතන අංක දෙකක්
4. Bank transfer or Cash on delivery ?

Whatsapp කරන්න. 📃

දවස් 1-4 අතරෙ ඔයාගෙ ගෙදරටම ඩිලිවරි කරනවා 🥰

Whatsapp - 0777966738

🕉️ දිව්‍ය කේශ – ඔබේ වරලසට දිව්‍ය සෞන්දර්යයක්...

💚 ඔබේ කෙස් කියන කතාව වෙනස් කරලා බලන්න!
අපේ පාරම්පරික බිමෙන් උපන් සෞඛ්‍යය – අද ඔබේ හිස කෙස් වලට!
✨ Divya Kesha Oil – ඔබේ කෙස් වලට නව ජීවයක් 🌸

24/02/2025

දිල්ෂාන් නාමය අනාගතයේ නැවත ලියවන ලිමන්සා ❤️❤️🔥🔥❤️🔥🔥🔥

24/02/2025

ඒ ආදරණිය ෆැමිලි එකට 💖 වැස්සක් දැම්මත් මදි

21/05/2024
Want your business to be the top-listed Shop in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Welimada
Badulla