Happy Tails
හැන්ඩී ❤️🫂
29/05/2026
Good Morning hoooman 💜
නිල සුනඛ මාරි ❤️
11/05/2026
ඉක්මණින් ආදරණීය නිවෙසක් අවශ්‍යයි🙏🏻
මේ පුංචි පූස් යාලුවො දෙන්නා ඉන්නෙ බදුල්ලේ. කැම්පස් එකේ ලමයින්ගෙ බෝඩින් එකක තමයි මේ පැංචො දැනට ඉන්නෙ.මේ පැංචොන්ට හැමදාම එතන ඉන්න බැරි නිසා මෙයාලව ආදරෙන් බලාගන්න පුලුවන් ගෙදරක් ඉක්මණින් හොයනවා❤️
මේ පැංචොන්ට වයස මාස දෙකක් වගේ. හරිම හුරතල්🥹 බදුල්ල අවට ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ගෙනත් දෙන්න පුලුවන්🙏🏻
වැඩි විස්තර :
078 641 4710
076 292 2027
02/05/2026
වෙල්ලස්සේ බව් පූස් යාලුවෝ වෙනසකට එකතු වෙලා ඉන්නේ.....
ඔයාලත් ඒ වෙනස දැක්ක නම්,
Photo එකක් අරන් පහලින් comment එකක් දාගෙන යන්නෝ 🙈
සරණි නංගිගෙ කතාව....❤️🩹
29/04/2026
වෙල්ලස්සේ කෝණ මංගල්‍යයේ හොඳම හිනාව - ප්‍රථම ස්ථානය
දිනාගත් පවනා පණ.....🤍
Suluuuuu 👀
❤️
14/04/2026
ඔයාල හැමෝටම සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!
අපි ඔයාලට ගොඩක් ආදරෙයි ❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
University Of Uva Wellassa
Badulla