FlexLingo - Virtual Academy

FlexLingo - Virtual Academy

Share

03/11/2022

Are you an Undergraduate who wishes to migrate to Germany, after graduation for higher studies or work?👨‍🎓👩‍🎓
Are you a Professional, who wishes to migrate to Germany, seeking better employment?👩‍⚕️👨‍🏭
This is your opportunity!
Join with us at FlexLingo Language Academy to learn and prepare for German Language Proficiency Exams (CEFR A1-C2) which is required to work and study in Germany.
· Conducted entirely by Native German Teachers
· Exam oriented training for CEFR A1 to C2 levels
· Classes are conducted online
· Learn correct pronunciations and practical usage of the language
· A1 level classes start at 120hrs (6 months), 36,000 LKR
· Limited seats available for each class
Get an Internationally recognized qualification, plan your future today.

Join with second intake for CEFR (A1) level exams.
Register with us..

Register Via - https://forms.gle/iYc5rjnja6sn41o1A

☎️Contact us: 07434 9 7434 Ruwan

Coordinated by FlexLingo Language Academy and Sustainable Development Corporation (Pvt) Ltd................................💎......................................

ඔබත් රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂකයෙක්ද? උපාධි පාඨමාලාව අවසානයේ රැකියාවක් හෝ උසස් අධ්‍යාපනය සදහා ජර්මනියට විදේශගතවීමට සිහින දකිනවාද?👩‍🎓👨‍🎓
නැතිනම් දැනටමත් රැකියාවක නිරතවෙමින් ඉහළ වැටුප් ලබාගැනීමට ජර්මනියට යාමට අපේක්ශා කරනවාද?👨‍🏭👩‍⚕️

💎එවැනි ඔබටයි මේ අවස්ථාව

ජර්මනියට අධ්‍යාපනය හෝ රැකියා සදහා සුදුසුකම් ලැබීමට වැදගත්ම කරුණක් වන ජර්මානු භාෂා ප්‍රවීණතාව දැන් ඔබටත් ලබාගන්න පුලුවන් .

සස්ටේනබල් ඩිවලප්මන්ට් කෝපරේෂන් පුද්.සමාගම සහ flexlingo ආයතනය එක්ව මෙහෙයවනු ලබන ජර්මානු භාෂා ප්‍රවීණතා විභාග සදහා සූදානම් කිරීමේ වැඩසටහන සමග ඔබත් එක්වන්න.

*සියලුම ඉගැන්වීම ජර්මානු ජාතික ගුරුවරුන් විසින් සිදුකෙරේ.

* සියලුම දේශන අන්තර්ජාලය ඔස්සේ ( online),zoom මගින් සිදුකෙරේ .

* විභාග සදහා මෙන්ම නිවැරදි උච්චාරණ හුරුකිරීමද සිදුකෙරේ .

* A1සදහා පැය 120ක පුහුණු වැඩසටහනක් පැවැත්වේ (මාස 6)

* එක් පන්තියක් සදහා සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගැනේ.

ඔබත් අදම සැලසුම් කරන්න..ඔබගේ අනාගතය වෙනුවෙන් , අන්තර්ජාතිකව පිලිගන්නා සුදුසුකමක් ලබාගන්න.

💎A1 ජර්මානු භාෂා ප්‍රවීණතා පන්ති සදහා ලියාපදිංචි වන්න.

මෙය මෙම ව්භාගය සදහා බදවාගනු ලබන දෙවන කණ්ඩායම් පන්තිය මෙය වේ.

පහත google පෝරමය පුරවා ඔබගේ තොරතුරු ලබාදෙන්න. -https://forms.gle/iYc5rjnja6sn41o1A

☎️වැඩි විස්තර සදහා අපව අමතන්න.
☎️විමසීම් : රුවන් 07434 9 7434

17/10/2022

Are you an Undergraduate who wishes to migrate to Germany, after graduation for higher studies or work?👨‍🎓👩‍🎓
Are you a Professional, who wishes to migrate to Germany, seeking better employment?👩‍⚕️👨‍🏭
This is your opportunity!
Join with us at FlexLingo Language Academy to learn and prepare for German Language Proficiency Exams (CEFR A1-C2) which is required to work and study in Germany.
· Conducted entirely by Native German Teachers
· Exam oriented training for CEFR A1 to C2 levels
· Classes are conducted online
· Learn correct pronunciations and practical usage of the language
· A1 level classes start at 120hrs (6 months), 36,000 LKR
· Limited seats available for each class
Get an Internationally recognized qualification, plan your future today.

CEFR A1 Level Classes commence in the 2nd week of November

Register Via - https://forms.gle/iYc5rjnja6sn41o1A

☎️Contact us: 07434 9 7434 Ruwan

Coordinated by FlexLingo Language Academy and Sustainable Development Corporation (Pvt) Ltd................................💎......................................

ඔබත් රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂකයෙක්ද? උපාධි පාඨමාලාව අවසානයේ රැකියාවක් හෝ උසස් අධ්‍යාපනය සදහා ජර්මනියට විදේශගතවීමට සිහින දකිනවාද?👩‍🎓👨‍🎓
නැතිනම් දැනටමත් රැකියාවක නිරතවෙමින් ඉහළ වැටුප් ලබාගැනීමට ජර්මනියට යාමට අපේක්ශා කරනවාද?👨‍🏭👩‍⚕️

💎එවැනි ඔබටයි මේ අවස්ථාව

ජර්මනියට අධ්‍යාපනය හෝ රැකියා සදහා සුදුසුකම් ලැබීමට වැදගත්ම කරුණක් වන ජර්මානු භාෂා ප්‍රවීණතාව දැන් ඔබටත් ලබාගන්න පුලුවන් .

සස්ටේනබල් ඩිවලප්මන්ට් කෝපරේෂන් පුද්.සමාගම සහ flexlingo ආයතනය එක්ව මෙහෙයවනු ලබන ජර්මානු භාෂා ප්‍රවීණතා විභාග සදහා සූදානම් කිරීමේ වැඩසටහන සමග ඔබත් එක්වන්න.

*සියලුම ඉගැන්වීම ජර්මානු ජාතික ගුරුවරුන් විසින් සිදුකෙරේ.

* සියලුම දේශන අන්තර්ජාලය ඔස්සේ ( online),zoom මගින් සිදුකෙරේ .

* විභාග සදහා මෙන්ම නිවැරදි උච්චාරණ හුරුකිරීමද සිදුකෙරේ .

* A1සදහා පැය 120ක පුහුණු වැඩසටහනක් පැවැත්වේ (මාස 6)

* එක් පන්තියක් සදහා සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගැනේ.

ඔබත් අදම සැලසුම් කරන්න..ඔබගේ අනාගතය වෙනුවෙන් , අන්තර්ජාතිකව පිලිගන්නා සුදුසුකමක් ලබාගන්න.

💎A1 ජර්මානු භාෂා ප්‍රවීණතා පන්ති නොවැම්බර් මස පළමු සතියේ ඇරඹෙයි.

පහත google පෝරමය පුරවා ඔබගේ තොරතුරු ලබාදෙන්න. -https://forms.gle/iYc5rjnja6sn41o1A

☎️වැඩි විස්තර සදහා අපව අමතන්න.
☎️විමසීම් : රුවන් 07434 9 7434

Want your school to be the top-listed School/college in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Badulla
90000