Laki
22/04/2026
Menna me page eken nm kauruth oders danna epa .hariyata wade karannet na.salli aran bageta wade karala passe ithuru salli dennam kiyanawa.ita passe hama dekinma block karala danawa .
මං දන්න අම්මා පේජ් එකකින් ඕඩර් එකක් දැම්මා.ඒ ඕඩර් එකේ 25 000 ක සල්ලි බොකි එකක් ඇඩ් වෙලා තිබුනා.ඕඩර් එක ගේන දවසෙ එයාලා කිව්වා 10 000 ක බොකිඑකක් තමයි හදා ගන්න පුළුවන් උනේ ඒක හදන්න 5000 ක් ගියා .ඉතුරු 10000 ආපහු දෙන්නම් කියලා .බොකි එක ගෙදරට ආවම තිබුනෙ 9000 ඉතුරු සල්ලි ඉල්ලද්දි ඒ අම්මව වට්සැප් බ්ලොක් කරලා.එයා රට ඉදන් දුක් ව්දලා ලංකාවේ තමන්ගෙ දරුවෙක්ට දෙන්න හිටපු සප්‍රර්‍යිස් එකක්. ඉතින් මේ වගෙ තව අහිංසක මිනිස්සු කී දෙනෙකුගෙන් සල්ලි අරන් ඇතිද මේ ව්දියට .
15/01/2026
🎉 Facebook recognized me for starting engaging conversations and producing inspiring content among my audience and peers!
15/01/2026
😂😂😂😂😂
15/01/2026
14/01/2026
ඔයාලත් මෙහෙමද ?....
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Badulla