SAVE THEM
01/12/2024
♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."
🟣 බණ්ඩාරවෙල සැනසුම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ට උදෑසන ආහාර වේලක් ලබාදිමේ වැඩසටහන - 2024 නොවැම්බර්
උපකාරයක් අවැසි මිනිසුන් වෙනුවෙන් "SAVE THEM" අප විසින් බොහෝ සමාජ සේවා ව්‍යාපෘති සංවිධානය කරන්නට යෙදුනා. අපට හැකි පරිදි උපකාරයක් අවැසි බොහෝ ජීවිත වලට අස්වැසිල්ලක් වන්නට, තල්ලුවක් වන්නට අප උත්සහ කලා.
බණ්ඩාරවෙල "සැනසුම" වැඩිහිටි නිවාසය බොහෝ කලක පටන් සරණක් අවැසි වැඩිහිටියන් සඳහා සෙවන සලසන පුන්‍ය ආයතයනයක්. විවිධ වයස් ප්‍රමාණවල වැඩිහිටියන් 30කට ආසන්න ප්‍රමාණයක් මෙහි ජීවත් වනවා.
ඒ වැඩිහිටියන් වෙනුවෙන් රසවත් ආහාර වේලක් ලබාදීමට අප සැලසුම් කල ව්‍යාපෘතිය පසුගිය නොවැම්බර් 30 වනදා ඉතා සාර්ථක අයුරින් සිදුවුනා..
මේ වැඩසටනේදී වෛද්‍ය සායනයක් පවත්වා වැඩිහිටියන් ට අවශ්‍ය බෙහෙත් හා වෛද්‍ය උපදෙස් ද ලබාදුන් අතර ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ද අපට හැකි පරිදි ලබා දීමට කටයුතු කලා. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වෙසෙන වැඩිහිටියන් ට යම් හෝ අස්වැසිල්ලක් එයින් ලැබෙනු ඇතැයි අප විස්වාස කරනවා.
🕊️ අප හා එක්වූ ආදරණීය හදවත් ඇති මිනිසුන්ගේ කැපවීමේ හා නිර්ලොභි දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි සත්කාර උදෙසා දායක වන්නට අප අදහස් කරනවා.
සොඳුරු ආදරණීය මිනිසුන් සමග නැගිටින්න වෙර දරන ජීවිත වලට හුස්මක් වන්නට අප යන සොඳුරු චාරිකාව හා ඔබත් ඒකාත්මික වන්න..
එන්න අපි ලස්සන ලොවක් තනමු..🕊️🕊️
🌷අප සමඟ ඒකාත්මික වන්නට ඔබත් කැමති නම් ඔබේ දායකත්වයන් යොමුකරන්න.
Peoples Bank
316 2002 1002 0565
DAJM DISSANAYAKA
Ragama Branch
N.M.S.N.G.Nishshanka
Peoples' bank- Bandarawela branch
037200100021211
🌷 විමසීම්
Tel -- ජගත් - 071 5319613
සචිනි - 0704039756
Email --
[email protected] [email protected]
21/07/2024
♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."
🟣මහරගම අපේක්ෂා රෝහලේ දහවල් ආහාර වේල ලබාදීමේ ව්‍යාපෘතිය ජුලි 2024
උපකාරයක් අවැසි මිනිසුන් වෙනුවෙන් "SAVE THEM" අප විසින් බොහෝ සමාජ සේවා ව්‍යාපෘති සංවිධානය කරන්නට යෙදුනා. අපට හැකි පරිදි උපකාරයක් අවැසි බොහෝ ජීවිත වලට අස්වැසිල්ලක් වන්නට, තල්ලුවක් වන්නට අප උත්සහ කලා.
ඒ අනූව ගැහෙන හදවත් සමාජ සත්කාරක පදනම හා එක්ව තුන්වන වරටත් සංවිධානය කරනු ලැබූ මහරගම අපේක්ෂා රෝහලේ දහවල් ආහාර වේල ලබාදීමේ ව්‍යාපෘතිය 2024/07/ 20 වන සෙනසුරාදා දින සිඳු කරන්නට යෙදුනා.
මෙම උතුම් වූ සත්කාරක කටයුත්ත සඳහා SAVE THEM අපත් රු 1500/= මුදලක් පරිත්‍යාග කොට සම්බන්ධ උනා.
මෙම සත්කාරක කටයුත්ත මඟින්
🔷 ආහාර ලබා දීම - පළතුරු වර්ග සමඟ
🔷 බෙහෙත් ඖෂධ ලබාදීම
🔷 දරුවන් සඳහා සෙල්ලම් බඩු ලබාදීම
🔷 සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීම
ආදී බොහෝ කටයුතු සිඳු කලා.💚
🛑 ිහිපත්_කිරීමයි...
මෙම සත්කාරක කටයුත්ත සිඳු කිරීමේදී අපේක්ෂා රෝහල ඇතුලත ඡායාරූප ගැනීම සිඳු කිරීමට අවස්ථාව ලබා නොදීම නිසා ඡායාරූප නැතිබව කණගාටුවෙන් දන්වා සිටිමි.
(වංචනික පුද්ගලයින් සමාජ මාධ්‍ය තුළින් එම ඡායාරූප උපයෝගී කොටගෙන මුදල් උපයන බැවින් එලෙස ඡායාරූප ගැනීම තහනම් කොට ඇත)
🕊️ අප හා එක්වූ ආදරණීය හදවත් ඇති මිනිසුන්ගේ කැපවීමේ හා නිර්ලොභි දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි සත්කාර උදෙසා දායක වන්නට අප අදහස් කරනවා.
සොඳුරු ආදරණීය මිනිසුන් සමග නැගිටින්න වෙර දරන ජීවිත වලට හුස්මක් වන්නට අප යන සොඳුරු චාරිකාව හා ඔබත් ඒකාත්මික වන්න..
එන්න අපි ලස්සන ලොවක් තනමු..🕊️🕊️
🌷අප සමඟ ඒකාත්මික වන්නට ඔබත් කැමති නම් ඔබේ දායකත්වයන් යොමුකරන්න.
Peoples Bank
316 2002 1002 0565
DAJM DISSANAYAKA
Ragama Branch
N.M.S.N.G.Nishshanka
Peoples' bank- Bandarawela branch
037200100021211
🌷 විමසීම්
Tel -- ජගත් - 071 5319613
සචිනි - 0704039756
Email --
[email protected] [email protected]
30/10/2023
♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."
🌻හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
ජේෂ්ඨ පුරවැසි බලමණ්ඩල උත්සවය සඳහා දායකත්වය ඔක්තෝබර් 2023
හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
ජේෂ්ඨ පුරවැසි බලමණ්ඩල උත්සවය පසුගියදා පැවැත්වුනා. ප්‍රදේශයේ ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කොට තිබූ මෙම වැඩසටහනට බොහො වැඩිහිටි පිරිස් සම්බන්ධ උනා.
ඔවුන් වෙනුවෙන් රසවත් තේ පැන් සංග්‍රහයක් ලබා දීමේ කටයුත්ත ට රු 3000/=ක මුදලක් SAVE THEM අප විසින් පරිත්‍යාග කරන්නට යෙදුනා.
🕊️ අප හා එක්වූ ආදරණීය හදවත් ඇති මිනිසුන්ගේ කැපවීමේ හා නිර්ලොභි දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි සත්කාර උදෙසා දායක වන්නට අප අදහස් කරනවා..
යලි ශ්‍රී ලාංකීය ජාතිය ලෙස එක්සිත්ව නැගිට මාතෘ භූමිය ජය මාවතට පිවිසෙනු දැකීම "SAVE THEM" අපේ පැතුමයි.
සොඳුරු ආදරණීය මිනිසුන් සමග නැගිටින්න වෙර දරන ජීවිත වලට හුස්මක් වන්නට අප යන සොඳුරු චාරිකාව හා ඔබත් ඒකාත්මික වන්න..
එන්න අපි ලස්සන ලොවක් තනමු..🕊️🕊️
🌷අප සමඟ ඒකාත්මික වන්නට ඔබත් කැමති නම් ඔබේ දායකත්වයන් යොමුකරන්න.
Peoples Bank
316 2002 1002 0565
DAJM DISSANAYAKA
Ragama Branch
🌷 විමසීම්
Tel -- ජගත් - 071 5319613
Email -- [email protected]
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Badulla